Radio කරුවන් කව්ද ඉන්නේ???

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    නෑ මචන් ටීවී වල ගෝස්ටින් වෙන්නෙ අපේ ඇන්ටාවට ට්‍රාන්ස්මිට් කරන තැන ඉඳන් පාත් දෙක තුනකින් සිග්නල් එන්න පුලුවන්
    උදාහරයක් විදියට කෙලින්ම ටවර් එකෙන් එන්නත් පුලුවන්
    තව කොහේ හරි කන්දක වැදිලා පරාවර්තනය වෙලා එන්නත් පුලුවන්
    ඔය පාත් දෙකේ දුර වෙනස් නිසා බොහොම පොඩි ඩිලේ එකක් තියනවා ඔය සිග්නල් දෙක ටීවි එකට එද්දි
    ඔය සිගන්නල් දේකේම ෆ්‍රීකුවෙන්සි දෙක එකම නිසා ටීවි එකේ ඔය සිග්නල් දෙකම පෙන්නනවා එතකොට අපිට හරියට පේන එක අස්සෙන් ඊට පොඩි වෙලාවක් කලින් හරි පස්සෙ හරි තියන තව එකකුත් පේනවා

    මම කියපු පරාවත්තනය වෙන්නෙ කේබල් එකේදි, කේබල් එක දිගේ ගිහින් රේඩියෝ එකේ සර්කිට් එක ඇතුලට යන තැනකදි
    තව ට්‍රානස්මීටර් වලදි වෙනවා කේබල් එක දිගේ සිග්නල් එක ගිහින් ඇන්ටනාවෙ ලඟදිත් එතකොට සිග්නල් එක ඇන්ටනාවෙන් එලියට ට්‍රාන්ස්මිට් වෙන්නෙ නැහැ. ට්‍රාන්ස්මීටර් ගැන දන්නවා නං අහල ඇති ඇන්ටනාව හයි කරන්නෙ නැතිව පවර් දෙන්න එපා කියලා, ඒකට හේතුව ඔය වගේ එලියට යන සිග්නල් එකයි පරාවර්තනය වෙලා ආපහු එන සිග්නල් එකයි එකට එකතු වෙලා ලොකු වෝල්ටේජ් එකක් හැදෙන්න පුලුවන් එතකොට output stage එකේ තියන ට්‍රාන්සිස්ටර් පිච්විලා යනවා.
    මේක හරි..... Ghosting වෙන්නේ මෙහෙම තමා....

    ප්‍රශ්න දෙකක්...
    1. උඹලා sabject එක මෙච්චර හොඳට මතක කොහොමද?
    2. අන්තිමට පොඩි booster circuit එකක් ගහන්න තමයි idea එක අවේ.... Reflection එක බලන්න විදිහක් නෑනේ ගෙදර ඉඳන්..... මේ ගැන දන්නවනම් easy circuit එකක් දෙන්න...

    "impedance match උනේ නැති උනාම වෙන්නෙ ඇන්ටනාවෙන් අල්ලගන්න සිග්නල් එක වයර් එක දිගේ ගිහිල්ලා රේඩියෝ එක ඇතුලට යන්නෙ නැතිව රේඩියෝ එකෙන් පරාවර්තනය වෙලා වගේ ආපහු ඇන්ටනාව පැත්තට යන් වගේ සීන් එකක්(වෙන සීන් එක සරලව පැහැදිලි කරේ)."

    ෆීඩ් බැක් වෙනව....
    ටීවී සිග්නල් වලදි ගෝස්ටිං වෙනව කියන්නෙත් මේකටමයි...
    මේක බලන්න diy method එකක් තියෙනවද?
    ------ Post added on Nov 7, 2022 at 11:55 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මේක හරි..... Ghosting වෙන්නේ මෙහෙම තමා....

    ප්‍රශ්න දෙකක්...
    1. උඹලා sabject එක මෙච්චර හොඳට මතක කොහොමද?
    2. අන්තිමට පොඩි booster circuit එකක් ගහන්න තමයි idea එක අවේ.... Reflection එක බලන්න විදිහක් නෑනේ ගෙදර ඉඳන්..... මේ ගැන දන්නවනම් easy circuit එකක් දෙන්න...

    මේක බලන්න diy method එකක් තියෙනවද?
    ------ Post added on Nov 7, 2022 at 11:55 PM

    සබ්ජෙක්ට් මතක තියාගන්න විශේශ ක්‍රමයක් නැහැ මතක හිටිනවා, මම නං සමහර දේවල් පට්ට ආසාවෙන් ඉගෙනගන්න දේවල් ඒව ලේසියකට අමතක වෙන්නෙ නැහැ
    රේඩියෝ සීන් නං, මම පොඩ්ඩක් විතර සබ්ජෙක්ට් එකේ ඇක්ටිවු Ham radio seen එක නිසා. ඒක නිසා ගොඩක් දේවල් නිතර රීෆ්‍රෙශ් වෙනවා

    මම කියන්නෙ නිකන් තනි වයර් එකක් ටිකක් උස තැනකට දාල ඒක ඒරියල් එකට හයි කරලා බලන්න සමහර විට රිසෙප්ශන් එක වැඩි කරගන්න පුලුවන් වෙයි
     
    • Love
    Reactions: Poththa

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    සබ්ජෙක්ට් මතක තියාගන්න විශේශ ක්‍රමයක් නැහැ මතක හිටිනවා, මම නං සමහර දේවල් පට්ට ආසාවෙන් ඉගෙනගන්න දේවල් ඒව ලේසියකට අමතක වෙන්නෙ නැහැ
    රේඩියෝ සීන් නං, මම පොඩ්ඩක් විතර සබ්ජෙක්ට් එකේ ඇක්ටිවු Ham radio seen එක නිසා. ඒක නිසා ගොඩක් දේවල් නිතර රීෆ්‍රෙශ් වෙනවා

    මම කියන්නෙ නිකන් තනි වයර් එකක් ටිකක් උස තැනකට දාල ඒක ඒරියල් එකට හයි කරලා බලන්න සමහර විට රිසෙප්ශන් එක වැඩි කරගන්න පුලුවන් වෙයි
    මම නිකන් ඇහුවේ මචං මොකද ඉස්කෝලෙ න් අයින් උනාට පස්සේ ඇන්ටෙනා එකක් හැදුවේ මේ වැඩේට. උඹ කියනකම් මට impedence matching ඔළුවට අවේම නෑ.

    මුලින්ම කම්බියක් දාලා ට්‍රයි කරා. ඒක හරිගියේ නැති උනාම මහත wire එකක් දාලා ට්‍රයි කරා.

    ඒකෙනුත් පස්සේ තමයි half wave ඇන්ටෙනා එකක් හැදුවේ. වටේම කඳු scene එකක් තියනවා. ඒක නිසා ගොඩක් දුරට reflect වෙච්ච signal එකක් තමයි එනවා ඇත්තේ.

    විරේ එකෙන් සිග්නල් එක bouce වෙනවද කියලා හොයන්න විදිහක් තියනවාද අර meter එක නැතිව?
     
    ටවර් එකේ එන සිග්නල් කොහෙන් හරි පරාවර්තනය වෙලාද කියලා හොයන්න මීටරයක් නැහැ
    ඒකට එක එක ක්‍රම තියනවා නමුත් විශේශ හේතුවක් නැත්නම් අපිට ටවර් එකෙන්ම එන සිග්නල් එක මොකද්ද කියලා හොයන එකේ තේරුමක් නැහැ
    සාමාන්‍යඑන් අපිට සිග්නල් සෝස් එක හොයා ගන්න ඕන නං සහ අපි ඉන්න තැනට සිග්නල් පැති ගොඩකින් එනවා නං මුලින් සිග්නල් එක වැඩිම පැති ටික ලකුනු කරලා ඒ පැති වලට ප්‍රතිවිරුද්ධ පැති වල සිග්නල් එක කොහොමද කියලා බලනවා සාමාන්‍යෙන් පරාවර්තනය වෙලා එන සිග්නල් වලදි ප්‍රතිවිරුද්ධ පැත්ත්තෙනුත් සිග්නල් එන්න පුලුවන් නමුත් සෝස් එකෙට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් සිගනල් එකක් එන්න ගොඩක්ම අඩු චාන්ස් එකක් තියෙන්නෙ(මේ වැඩෙ කරන්නෙ සිග්නල් ස්ට්‍රෙන්ත් එක මනින්න පුලුවන් රිසීවරේකට ඩිරෙක්ශනල් ඇන්ටෙනාවක් කනෙක්ට් කරලා )

    ඇත්තටම අපිට ටවර් එකෙන් ඩිරෙක්ට්ලි එන සිග්නල් එකම අවශ්‍යයි කියලා දෙයක් නැහැ අපි ඉන්න තැනට ලැබෙන හොඳම සිග්නල් එක හරියට ගන්න පුලුවන් ඇන්ටෙනාවක් තියනවා නං හරි
    සමහරවිට ඉන්න තැනේ පිහිටීම අනුව කොහන් හරි පරාවර්තනය වෙලා එන සිග්නල් එක ටවර් එකෙන් කෙලින්ම එන සිග්නල් එකට වඩා හොඳ වෙනන් පුලුවන්
     
    Sorry පොඩ්ඩක් confuse උනාට. මම අහුවේ impedence නිසා reflect වෙනවද කියලා බලන්න ලේසි විදිහක් තියනවාද කියලා මචං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Sorry පොඩ්ඩක් confuse උනාට. මම අහුවේ impedence නිසා reflect වෙනවද කියලා බලන්න ලේසි විදිහක් තියනවාද කියලා මචං
    නැහැ මචන් ඒකට සරල විදියක් නැහැ
     
    • Like
    Reactions: Kitkitkit

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    සබ්ජෙක්ට් මතක තියාගන්න විශේශ ක්‍රමයක් නැහැ මතක හිටිනවා, මම නං සමහර දේවල් පට්ට ආසාවෙන් ඉගෙනගන්න දේවල් ඒව ලේසියකට අමතක වෙන්නෙ නැහැ
    රේඩියෝ සීන් නං, මම පොඩ්ඩක් විතර සබ්ජෙක්ට් එකේ ඇක්ටිවු Ham radio seen එක නිසා. ඒක නිසා ගොඩක් දේවල් නිතර රීෆ්‍රෙශ් වෙනවා

    මම කියන්නෙ නිකන් තනි වයර් එකක් ටිකක් උස තැනකට දාල ඒක ඒරියල් එකට හයි කරලා බලන්න සමහර විට රිසෙප්ශන් එක වැඩි කරගන්න පුලුවන් වෙයි
    Ham Radio ekak dan kiyak wage wenwada bn?
    Podi kale idan tibba asawak....Iskole pradarshanykata ekak gennlla tibba...eeta passe tamai pissuwa wadi wune...kaleth ekka eka poddk amathaka wela tibbath broge post eka dakala aye aasa hithuna :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Ham Radio ekak dan kiyak wage wenwada bn?
    Podi kale idan tibba asawak....Iskole pradarshanykata ekak gennlla tibba...eeta passe tamai pissuwa wadi wune...kaleth ekka eka poddk amathaka wela tibbath broge post eka dakala aye aasa hithuna :D
    අපි බලාපොරොත්තු වෙන ෆීචර්ස් එක්ක ගනන් වෙනස් වෙනවා බන්
    දැන් අලුතෙන් එන ඒව සේරම එන්නෙ DSP/SDR තියන ඒව, ඒව බ්‍රෑන්ඩඩ් ඒව ගනන් ඒ වගේ ඒව එන්ට්‍රි ලෙවල් ඒව පටන් ගන්නෙම $1200 වගේ
    ඕන නං $4000-$5000 හරි ඊටත් වැඩි හයි එන්ඩ් ඒව තියනවා
    ඕවයෙ ආතල් එක තියෙන්නෙ බොහොම පොඩි පවර් එකක් තියන රේඩියෝ එකක් යූස් කරලා කිලෝමීටර් 1000ක් විතර ඈත එවුන්ව කන්ටැක් කරද්දි. ඇන්ටෙනා පට්ටම විදියට ටියුන් කරලා කරන්නෙ ගොඩක් වෙලාවට HF බෑන්ඩ් යූස් කරන්නෙ

    ඉස්සර ආපු ඒවා $400-800 වගේ ගනන් වලට තියනවා
     
    • Love
    Reactions: Poththa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මම නිකන් ඇහුවේ මචං මොකද ඉස්කෝලෙ න් අයින් උනාට පස්සේ ඇන්ටෙනා එකක් හැදුවේ මේ වැඩේට. උඹ කියනකම් මට impedence matching ඔළුවට අවේම නෑ.

    මුලින්ම කම්බියක් දාලා ට්‍රයි කරා. ඒක හරිගියේ නැති උනාම මහත wire එකක් දාලා ට්‍රයි කරා.

    ඒකෙනුත් පස්සේ තමයි half wave ඇන්ටෙනා එකක් හැදුවේ. වටේම කඳු scene එකක් තියනවා. ඒක නිසා ගොඩක් දුරට reflect වෙච්ච signal එකක් තමයි එනවා ඇත්තේ.

    විරේ එකෙන් සිග්නල් එක bouce වෙනවද කියලා හොයන්න විදිහක් තියනවාද අර meter එක නැතිව?
    තැන් කියපන් කොහොමද සිග්නල් තත්වේ කියන්න. ඔය ගැජට් ඒකේ හොද receiving එකක් නැහැ. සිග්නල් ඇම්ප් එක power මදි.
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    තැන් කියපන් කොහොමද සිග්නල් තත්වේ කියන්න. ඔය ගැජට් ඒකේ හොද receiving එකක් නැහැ. සිග්නල් ඇම්ප් එක power මදි.
    station 35k wage tune wenawa… 3k wage churu churu nathiwa ahanna puluwan…. Meka thawa clear karaganna widihak thamai hoyanne……
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    station 35k wage tune wenawa… 3k wage churu churu nathiwa ahanna puluwan…. Meka thawa clear karaganna widihak thamai hoyanne……
    ඔය ගැජට් එක ලොකු receiving power එකක් තියන එකක් නෙමේ. මුලින්ම ඇන්ටනා එක fine tune කරලා බලන්න වෙනවා. හැදුවේ මොනවාද? ඇල්මිනියම් හරි කොපර් හරි නම් හොදයි. ගොඩක් ස්ටේෂන් වල ඇන්ටනා තියෙන්නේ vertical position. ඒක හින්දා ඇන්ටනාව vertical position ඒකේ තියන්න. අන්තිමට දේ රේඩියෝ frequency filter circuit එකක් ගහන එක. හැබයි ඉතින් තේරුමක් නැහැ. ආසාවටනම් හොදයි. ඔය මොකුත්ම වැඩක් නැහැ signal death zone එකක් උනොත්. ඇන්ටනාව දානකොට impudence match කරන්න නැත්නම් කිසිම වැඩක් නැහැ. මොකද full RF power received by antenna not transferred to receiving unit due to mismatch of impudence. Most likely receiving power will be micro watts so mostly no receiving power will transfer.