මම පැකේජ් ෆෝවඩින් කම්පැනියකට කියලා ගෙන්න ගන්නෙ
එතකොට cubic feet එකක් ඩොලර් 8ක් වගේ සෙට් වෙන්නෙ ශිපින් වලට. හැබැයි අඩුම 5 cubic feet ගෙන්න ගන්න ඕන
5 cubic feet බොක්ස් එකක් මෙහෙට ගේන්න ශිපින් වලට ඩොලර් 40යි, තව පැකේජින් මැටීරියල් අනම් මනම් වලට ඩොලර් 25ක් විතර සෙට් වෙනවා එතකොට බොක්ස් එකට ශිපින්...