1. NEMISIS

    ස්කූටරේට බැටරියක් දාන්න වෙලා

    සමහරවිට රෙගියුලේටරේ කේස් එකක්ද දන්නෙ නැහැ. එතකොට බයික් එකෙන් ජෙනරේට් වෙන වෝල්ටේජ් එක හරියට රෙගියුලේට් වෙන්නෙ නැතුව බල්බ් සහ බැටරිය දෙකම කෙලවෙලා ගිහින්ද දන්නෙ නැහැ මුලින්ම ඒක චෙක් කරා නං හරි එහෙම නැතුව බැටරිය නැතුව බයික් එක පදින්න එපා කියන එකේ ලොජිකල් හේතුවක් මට පේන්නෙ නැහැ අනික බැටරියක් අවුරුදු...
  2. NEMISIS

    ඔෆිස් එකේ කරන්වා නම් ප්‍රැන්ක් එක

    ඔය තරං කම්ප්ලෙක්ස් ඒව ඕනත් නෑ බන් දවසක් අපේ ඔෆිස් එකේ එකෙක්ගෙ ලැප්ටොප් බෑග් එකට හොරෙන් බ්ලූටූත් ස්පීකරයක් දාල සැරින් සැරේ ඔයවගේ ඒව ප්ලේ කරා. අරූ ෆුල්ම අන්දොස්
  3. NEMISIS

    Feijoas - (Pineapple Guava) ගස් ලංකාවෙ හොයාගන්න තියේද

    Yeah i tried to contact lot of exotic plant nurseries and non of them had. I wonder weather they have a another name for this plant. It seems those plants are making lot of fruits compared to the size of the tree, also i feels like those plants are closely related to the local fruit called සීනි...
  4. NEMISIS

    Facebook page එකකින් මගේ විඩියෝස් උස්සලා :oo:

    Yes, this works. I also had the same problem, usually i message them and ask them to take down the video politely, some of the people actually do that quickly. but some don't and some act like they own the whole internet, for them i report those content to FB, usually within a week or so FB take...
  5. NEMISIS

    විදුලි ප්‍රශ්නයක්

    කෙලින්ම බැටරියෙ +/- සෙට් වෙන තැන් දෙකට වයර් දෙකක් අමුන ගත්තා නං හරි. ගලවන්න පුලුවන් ගැජට් එකක් නං ගලවලා වයර් එකක් දාගන්නත් පුලුවන් අහන්නෙ ඩයෝඩ් එකක් දාල සෙට් කරගන්න විදිය නං,
  6. NEMISIS

    Feijoas - (Pineapple Guava) ගස් ලංකාවෙ හොයාගන්න තියේද

    බන්ඩාරවෙලින්මද ගත්තෙ මම කියවලා බලපු විදියට ඕව එක ගහක් තිබුනට ගෙඩි හැදෙන්නෙ නැහැලු ගස් දෙකක් තියෙන්න ඕනලු මල් හරියට පරාගනය වෙලා ගෙඩි හැදෙන්න yeah, there are lot of youtube videos and articles from NZ people. never seen a plant or fruits here in Sri Lanka. ------ Post added on 1670897064
  7. NEMISIS

    වල් බල්ලො නම් සාපයක්

    මටත් ඕක නං එපා වෙලා තියෙන්නෙ අපේ ගෙදර වටේම වැටක් තිබිලත් කොහෙන් හරි අස්සක් හොයාගෙන ඇවිත් මිදුලෙ ජරා කරලා යනවා, පොඩි උන්ට මිදුලෙ සෙල්ලං කරන්න දෙන්නවත් විදියක් නැහැ. සමහර දවසට උදේ පාන්දර ගේ ඉස්සරහම තියනවා. මම මේ හිත හිතා ඉන්නෙ අර ජෙල් බ්ලාස්ටර් ගන් එකක් වගේ ගන්න කියලා අරගෙන අහුවෙන හැම එකාටම තියලා...
  8. NEMISIS

    Feijoas - (Pineapple Guava) ගස් ලංකාවෙ හොයාගන්න තියේද

    ඒක තමයි බැලුවෙ කේස් එක තියෙන්නෙ ඇට ගෙනත් කස්ටම් එකට අහු උනොත් ක්ලියර් කරගන්න දෙන්නෙ නැහැ අනික අලි එකේ එහෙම ඇට නැහැ කෙලින්ම US වලින්ම ගේන්න ඕන.
  9. NEMISIS

    Feijoas - (Pineapple Guava) ගස් ලංකාවෙ හොයාගන්න තියේද

    යූටියුබ් එකේ තියනවා දැකල මට මෙයින් ගහක් හදා ගන්න ආසාවක් ආව හැබැයි ලංකාවෙ මම හොයලා බැලුවට ගහක් හොයාගන්න බැරි උනා. මේවයෙ ගෙඩි හැදෙන්න genetically වෙනස් ගස් දෙකකුත් ඕනලු කවුරු හරි දැකලා දන්නවද නැත්තං අහල තියනවද ලංකාවෙ මේවා ගන්න පුලුවන් තැනක් මම හොයලා බලපු විදියට බ්‍රසීලෙ ඔරිජින් එක තියන ගහක් ඒ...
  10. NEMISIS

    විදුලි ප්‍රශ්නයක්

    පුලුවන් 5V ඇඩැප්ටර් එකක් ගත්තා නම් හරි. සාමාන්‍යෙන් 1.5v බැටරි කෑල්ලක් අලුතෙන්ම ගත්තම 1.65v විතර තියනවා එතකොට ඒව තුනක් දැම්මම 5v වලට ආසන්න ගානක් එනවා එතකොට ඒකට කෙලින්ම දෙන්නත් පුලුව් ඕන නං වෝල්ටේජ් එක 4.5ටම අඩු කරගන්න සරල විදි දෙකක් තියනවා...
  11. NEMISIS

    මැසිමේ ලෙඩ අඩු කරගන්න පයිරෙටඩ් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්නේ නැතුව ඉන්නේ කොහොමද?

    ලාබම ඔප්ශන් තමයි ebay එකෙන් හරි කොහෙන් හරි සබ්ස්ක්‍රිප්ශන් පොඩි ගනන් දීල ගන්න එක වින්ඩෝස් නං කී එකක් ගත්තම ලයිෆ්ටයිම්. ඔය වගේම මම ගනිපු ඔෆිස් පැකේජ් තියනවා අවුරදු ගානකට කලින් ගනිපුවා තාම වැඩ එහෙම නැත්තං සමහර ටියුටෝරියල් තියනවා ඔෆීශියල් ඇඩෝබි සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා ඒකෙ ෆයිල් එඩිට් කරලා...
  12. NEMISIS

    උඹලට කවදාවත් කම්පියුටර් ප්‍රොසෙසර් එකේ

    මට නං එහෙම වෙලා නැහැ කම්පියුටර්වලට අමතරව මම මයික්‍රොචිප් එක්කත් ගොඩක් වැඩ කරලා තියනවා තාම මගේ අතින් එක චිප් එකක්චත් පිච්චිලා නැහැ. ඒව තියන ප්‍රොජෙක්ට් වල අවුලක් ආව නං ඇවිත් තියෙන්නෙ වෙන මොනා හරි කෑල්ලක් පිච්චිලා තිබුනොත් මිසක් චිප් එක අවුල් ගිහින් නෙමයි මොන බජට් එකට කම්පියුටර් හැදුවත් ගත්තත්...
  13. NEMISIS

    ඩරස් එකේ Waves

    ඉස්සර ඉඳන්ම ඔය සීන් එක ඕකෙ තිබ්බා හැබයි ඉස්සර නං සමහර වෙලාවට ඇත්තටම කඩේ ගානට වඩා අඩුවෙන් ගන්න ඔෆර්ස් තිබ්බා අර කාඩ් වලට 12%ඩිස්කවුන්ට් එක එහෙම දාල ගත්තම කඩේ ගානට වඩා අඩුවට ගන්න තිබ්බා දැන් නං එහෙම ගත්තත් කඩේ ගානට වඩා අඩු වෙන්නෙ නැහැ. ඉඳල හිටලා සමහර ශොප් වල අඩුවට තියනවා අහම්බෙන් අහු උනොත් තමයි...
  14. NEMISIS

    හොඳ recliner එකක් ගන්න තැනක්

    එල එල හෙට ගිහින් බලනවා
  15. NEMISIS

    හොඳ recliner එකක් ගන්න තැනක්

    ඒකෙ බන් අර සෝෆා සෙට් එකම ගන්න ඕනද මට අර Recliner එක විතරක් ගන්න පුලුවන්ද? WFH නිසා වැඩ කරන්න කියාපු බඩුව කියලා හිතෙනවා
  16. NEMISIS

    හොඳ recliner එකක් ගන්න තැනක්

    බලහන් මට මේක දකිනකල් මෙයින් එකක් ඕන වෙලා තිබුනෙ නැහැ දැන් මට එකක් ගන්නම ඕන උනා. හිතුනොත් හෙට ගිහින් එකක් ගන්නවා
  17. NEMISIS

    Windows XP

    අපෝ ඕව හෙනම කොමන් ලංකාවෙත් සමහර බැංකු වල ATM වල දුවන්නෙ XP, මම ලඟදිත් දැක්කා වැඩ කරන්නෙ නැති ATM එකක XP ලෝගෝ එක විතරක් ලෝඩ් වෙලා තියනවා . ගොඩක් වෙලාවට මේව එම්බෙඩඩ් වර්ශන් වගේ වෙන්න ඇති ඒවට සපෝට් සිකියුරිටි අප්ඩේට් එහෙම තාම දෙනවා ඇති. තව මම කලින් වැඩ කරා AU/NZ වල තියන ලොකුම කම්පැනියක් එක්ක...
  18. NEMISIS

    අලි එක්ස්ප්‍රස් වගේ වෙනත් sites

    මෙහෙම දේකුත් තියනවා නිකන් දුන්නම අපේ අයියලට අගයක් නැති උනානේ ඇත්තටම ඒ කාලෙම ශිපින් වලට සාධාරන ගානක් තිබ්බා නං හොඳයි කියලා මට හිතුනෙ. ඒව සේරම මිස්යූස් කරලා කාටවත් බඩුවක් ගෙන්න ගන්න නැති කරා දැං ඉතිං බඩු වලට වඩා ලොකු ගනන් ශිපින් වලට ගෙවපල්ලාකෝ අලි එකේ ශිපින් එක්ක බැලුවම ඒ ගානට වඩා අඩුවෙන් US ඉඳං...
  19. NEMISIS

    උරු මස් පීකුදු

    මේක 99%ක්ම වෙලාවට කාට හරි හවසක කල්පනා උනු බයිලයක් වෙන්න පුලුවන් සාමාන්‍යෙන් ඔය වගේ ආටිකල් වල තියන කොමන් දේවල් මේකෙත් තියනවා, උදාහරන විදියට විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි නම සදහන් නොකරන්නෙ කාගේත් හොදටය විවිධ අංශයන්ගෙන් ආ මරණ තර්ජන හමුවේ ආචාර්යවරයාට වූයේ තම ජීවිතය ගැන සිතා...
  20. NEMISIS

    ඉන්ඩියව ටෙස්ට් කරපු නිව්ක්ලියර් ටෙස්ට් එකක් කෙල වෙලා ක්ලයිමට්

    Theory is already out-there, and india already has nukes so they know the how to part as well so i don't think they need more testing unless they are trying to make a hydrogen bomb, Currently the most difficult part of the process is sourcing and enriching nuclear material. There was an...

    No contents