more or less ඔය කියලා තියන ටිකම මම ඔය පෝස්ට් එකකට කමෙන්ට් කරා, ඒ කමෙන්ට් එකට තිබුනු රිප්ලයි මේ වගේ ඒවා
තෝ වගේ එවුන් නිසා තමයි මේ රටට කෙල වෙලා තියෙන්නෙ.
උඹ ඕව කියන්නෙ ඕව ගැන පර්යේශන කරලාද, සුද්දන්ගෙ ඒව ඉගෙනගෙන මොලේ කුරුවල් උනාම අපේ දේශීය දැනුම් පද්ධතියට ගරහන එක තමයි කරන්නෙ
තෝ වගේ එවුන් තමයි ඒ...