Not 20, about 12 YO Japs which were imported BN to Sri Lanka![]()
True but even 20 yo would be better than this squid

Not 20, about 12 YO Japs which were imported BN to Sri Lanka![]()

රත්තරං;20360935 said:ලංකාවේ තියෙන්නේ වාහන සංස්කෘතියක් බන්.. ඒකට අනුව යන එකා ගොඩ යනවා අනිකා නැති වෙනවා![]()
E issara bun balapan dan indiayen ena wahana



He never said that. Quote where he made such a claim or prove yourself a liar.
[/SIZE]
...තාම කිසිම අව්ලක් නැතිව දුවනවා...මචන් ඕක ගන්න එපා
මමත් ඊයේ හොදට Net එක Search කලා එතකොට තමයි හම්බුණේ පට්ට රිවීව් එකක්
ඒකේ දාලා තියෙන ඒවා බලපන්
පිටින් ලස්සන උනාට ඇතුල චොර බන්
Interior එක නෙමෙයි Finishing එකයි අවුල
ලොකුයි කියලා කිව්වට ඔන්න සයිස් එක මරැටි එකත් එක්ක
![]()
එක වයිපරයයි
පිටිපස්සට වයිපර් නෑ
![]()
මේක සුද්ද කර කර ඉන්න වෙනවා ගමනක් ගිහින් ආවම කොල ඇතුලට වැටෙන නිසා
![]()
අතින් තමයි මේවත් කරකවන්න තියෙන්නේ ඉතින්
![]()
යට කලුපාට තීරුව ස්ටිකර් එකක්
![]()
Number Plate එකට යන වයර් එක
![]()
Cost එක අඩු කරන්න ගොඩක් පාර්ට්ස් ප්ලාස්ටික්
![]()
Oil Pan එක ප්ලාස්ටික් පාරේ යනකොට ලොකු ගලක වැදුනොත් ලීක් වෙන්න පුලුවන්
![]()
පිටිපස්සේ Mud Guard එකේ gap එක වැඩියි
![]()
Finishing අවුල් සෙට් වෙන තැන් even space නෑ
![]()
Head lamp siwtch එකයි බොනට් ස්විච් එකයි හැටි බලපන්කෝ
![]()
Roof Rails තියෙන්නේ ලස්සනට
Caution do not apply load.
WTF
![]()
ඔය මැදෑ.
මරුටියක් ගන්න එක හොදයි වගේ මේකට වඩා
ලස්සන නම් තියෙනවා හැබැයි
![]()
BRAND NEW කියන එක විතරයි මට නම් ඉන්දියන් වාහනයක් ගන්න හිත හදා ගන්න පුළුවන් එකම හේතුව..වෙන මොනවත් නෑ ..අදටත් තියෙන්නේ පරණ ජපන් වහනයක්...පාරේ යනකොට හොදට බර දැනෙනවා..පාරට බදලා අල්ලනවා..speed එකෙන් වංගු ගන්න පුළුවන්ය..ඒ තරමට controlling පහසුයි... ඔය කියනවා වගේ දවස ගානේ ගරාජ් වල යන්න උනෙත් නැ ..අන්තිමට ගියේ දැනට අවුරුද්දයි මාස 5 කට කලින්..ගියර් බොක්ස් එක මාරු කළා..තව පොඩි parts ටිකක් දැම්මා.gearbox එක ඇරෙන්න අනිත් ඔක්කොම brand new made in japan දැම්මේ...Thaiwan ඒවා දැම්මා නම් ලෙඩ ගොඩයි..ඔක්කොම 60ක් විතර ගියා.......තාම කිසිම අව්ලක් නැතිව දුවනවා...

වැඩි කතා කුමකටද මේ ටිකම මදෑ. ගානේ හැටියට නම් කොහෙත්ම වටින්නෙ නෑ.

කිව්ව්ම කරේ නගින්න එනවනෙ ඉතින්![]()

මිනිස්සු රැවටෙන්නේ බාහිර ඔපේට. බිත්තර කටු වලින් අලවලා හරි කමක් නෑ ටිකක් දුර ඉදලා බලනකොට වාහනේ ටිකක් මොඩන් ලුක් එකකින් තියනව නම්. මිනිස්සු රැවටෙන්නේ බාහිර ඔපේට. බිත්තර කටු වලින් අලවලා හරි කමක් නෑ ටිකක් දුර ඉදලා බලනකොට වාහනේ ටිකක් මොඩන් ලුක් එකකින් තියනව නම්.

ඔව් මුන්නැහෙත් මේක අරන් තියෙන්නෙ වෙසල් එක වගේ පෙනුම තියෙන නිසාලු![]()


මූට ඕක ගන්න දියල්ලා බං..තේරෙයි කල් යයි.
ගන්න කලින් මූ ඇහුවනම් අපි මූව බේරගන්නවනෙ 
අරං ඉවරයිගන්න කලින් මූ ඇහුවනම් අපි මූව බේරගන්නවනෙ
![]()
ඔව් අපි කී දෙනෙකුට නම් හරි උපදෙස් දීලා ඇතිද. ඒ එකෙක් වත් අද අපිට බනින්නේ නැත්තේ උන්ට වැරැද්දක් නොකරපු නිසා.

අනිවා. කටු ත්රෙඩ් එකේ අයගෙන් උපදෙස් ගත්ත කෙනෙකුට වැරදිලා නෑ...![]()

