කොළඹ පැත්තේ නම් පාට්ස් හොයාගන්න තියනවා. හැබැයි පාට්ස් ටිකක් ගනං මල්ලි. සිවික් නම් ඉතිං අඩු ගනන් වලට තියන ඒවගෙන් eg8 එක තමයි හොද. මම හොන්ඩා කතාව කිව්වේ විශේෂ උවමනාවක් නැතුව වැගන් එකක් ගන්න එක තේරුමක් නැති නිසා. ඇත්තටම පරණ කාර් එකකට යනකොට ටොයෝටා හරි, නිසාන් හරි කොමන් කාර් එකකට යන එක තමයි හොදම දේ...