ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අපිනම් තාම රෝද 2න් යන්නේ. . සමාජ තත්වෙට ඒක අවුලක්ද? මට මොකෝ බන් උන්ට අවුල් වුනාට. . මට මගේ බයික් එක අවුල් නෑනේ. . :)
     
    කලිනුත් මේ නුලට උත්තර දීල තියෙනවා ටොම් අයියේ.
    දැනට නම් හිතේ තියෙන්නේ DX වැගන් (බොඩි එක හොදම තත්වේ තියෙන එකක්) අරන් 1ක් විතර උපරිම වියදම් කරලා හදාගන්න වාහන පිස්සුවට.
    තවත් වෙලාවකට හිතෙනවා මේ රටේ ඉන්නේ නැතුව වෙන රටකට යන්න..... :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;20382911 said:
    කලිනුත් මේ නුලට උත්තර දීල තියෙනවා ටොම් අයියේ.
    දැනට නම් හිතේ තියෙන්නේ DX වැගන් (බොඩි එක හොදම තත්වේ තියෙන එකක්) අරන් 1ක් විතර උපරිම වියදම් කරලා හදාගන්න වාහන පිස්සුවට.
    තවත් වෙලාවකට හිතෙනවා මේ රටේ ඉන්නේ නැතුව වෙන රටකට යන්න..... :no:

    මේ රට දාලා ගිහිල්ලා ඉන්න එක හිතන තරම් ලේසි නෑ මල්ලි. ගෙදර අය, යාලුවෝ, ගම, රට, පරිසරය දාලා ගිහින් ඉන්න ටිකක් අමාරුයි. හොදම සාක්ශිය අපේ පොලා. ඒත් ඉතිං මෙහෙ ඉදලා ජීවිතේ හදාගන්න බෑ වගේ දැනෙනව නම් ගිහින් හොදට සල්ලි හොයාගෙන එන්න මල්ලි.

    ඩීඑක්ස් එකක් නෙවෙයි එහෙනම් හරි යන්නේ පිස්සුවට නම් සිවික් එකක් වගේ තමයි ඉතිං. :D:D
     
    අන්න එක තමයි අයියේ රට යන්න තියෙන එකම භාදකය. මොනවා හරි කරන්න ඕනේ, පාට් ටයිම් එකක් වත්.
    ග්රෑන්ඩ් සිවික් 17 නම්බර් එකක් (හොදට තියෙන ) කියක් විතර වෙයිද?
    පාට්ස් එහෙම හොයාගන්න පුළුවන් වෙයිද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;20387758 said:
    අන්න එක තමයි අයියේ රට යන්න තියෙන එකම භාදකය. මොනවා හරි කරන්න ඕනේ, පාට් ටයිම් එකක් වත්.
    ග්රෑන්ඩ් සිවික් 17 නම්බර් එකක් (හොදට තියෙන ) කියක් විතර වෙයිද?
    පාට්ස් එහෙම හොයාගන්න පුළුවන් වෙයිද?

    කොළඹ පැත්තේ නම් පාට්ස් හොයාගන්න තියනවා. හැබැයි පාට්ස් ටිකක් ගනං මල්ලි. සිවික් නම් ඉතිං අඩු ගනන් වලට තියන ඒවගෙන් eg8 එක තමයි හොද. මම හොන්ඩා කතාව කිව්වේ විශේෂ උවමනාවක් නැතුව වැගන් එකක් ගන්න එක තේරුමක් නැති නිසා. ඇත්තටම පරණ කාර් එකකට යනකොට ටොයෝටා හරි, නිසාන් හරි කොමන් කාර් එකකට යන එක තමයි හොදම දේ. විකුණ ගන්නත් ලේසී, පාට්ස් එහෙමත් තියනවා. පුලුවන් නම් fb12, fb13, ae 100 වගේ එකක් බලන්න. ඔයා මොන වගේ ගනං වලටද බලන්නේ.
     
    ලොකු ගානක් අතේ නැහැ අයියේ, වැගන් එක ගැන හිතුවේ එකයි. අනික ලක්ෂ 4.5 කට වගේ බොඩි එක හොද 1988-90 කාලේ එකකට යන්න පුළුවන් නිසා. ae100 යනවා නම් ලක්ෂ 5ක් 6ක් ලිසින් දාන්න වෙයි අයියේ, එක හරි යන වැඩක් නෙමෙයි. මගේම කියල ගන්න හිතන් ඉන්න පලවෙනි වාහනේ අයියේ, තාම හම්බ කරන්න පටන් ගත්ත විතරක් නිසා ලොකු සල්ලියක් වාහනේට යට කරන්න බැහැ. සති අන්තේ 100km වගේ වටයක් ගහයි උපරිම.
    හැබැයි සල්ලි හදිස්සියට මාකට් ප්‍රයිස් එකට වඩා ලක්ෂයක් දෙකක් අඩුවෙන් යන ඉන්දියන් එකක් උනත් කමක් නැහැ ලිස් දාල හරි ගන්නවා අයියේ සෙට් උනොත්.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සමාජ තත්වේ අපිට කන්න දෙන්නෙ නෑනේ බං. ඉස්සල්ලා ජීවිතේ හදාගනිං. එතකොට සමාජ තත්වේ හැදෙනවා.
    :yes::yes::yes: