1. smith500

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

    සිරා බන්.මෙහෙ මිනිස්සු හදාගත්ත අමුතු මාකට් එකක් තියනවා.සමහර වාහන කිසිම හේතුවක් නැතුව හොද නැ කියනවා.හරිනම් සෙකන්ඩ් මාකට් නැති වෙන්ඩ ඕනි කොරොල්ලා 141 එකට.patrol 8ක්9ක් කරන්නේ.ඒකටත් මෙහේ මාකට් තියනවාලුනෙ බන් ටොයෝටා හින්දා.
  2. smith500

    පරාජයෙන් පසු කෝලි, අනුෂ්කා

    බලපන් මූට ලස්සන කෙල්ලෙකුත් ඉන්නවනේ.අපේ ගොඩක් එවුන්ට එහෙමත් නැනේ.ඉතින් උබලා මූට ඔච්චර බනින්නේ මොකද...?මූ යමක් කමක් කරගෙන තියනවානෙ බන්.
  3. smith500

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

    uba pawichchi kare mazda axela eke 2010 ekada.uba kohomada hariyatama kiyanne.oya stiff suspension seen eka hema mazda ekema thiyanawa kiyala???
  4. smith500

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

    Thanks මචන් උපදෙසක් දුන්නට.මට ආදායම එන ඉඩමට අමතරව පාර අයිනේ පොඩි ඉඩම් කොටස් දෙක තුනක් තිබ්බා මචන්.පර්චස් 40.50 වගේ ඒවා.ඒකකින් එකක් විකුනවුවා මචන්.ආදායමක් එන දෙයක් කරන්න තව පාරට මුහුණලා ඉඩම් කොටස් දෙක තුනක් තියනවා.ඉතින් ඉඩම් කොච්චර තිබ්බත් මොකටද බන්.හොද කාර් එකක් වත් පදින් නැතුව.අර සමහරු වගේ...
  5. smith500

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

    mata ehema maha loku salliyak na ban.pol wattak thiyanawa.eken maseta 50000k wage income ekak enawa.eken thamayi run karanne.marry karala nathi hinda wiyadamak na echchara.car eka gannenam ape podi idam keellak thibba eka wikunala.eka wikunala laksha 25 hoyagatta.ithuru 5 gedarin illa gatta.
  6. smith500

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

    ow ban.mazda waahana patta look.mehe eun amuthu toyota market ekak hadagena inne ban.mama hodata dekka eka.hena parana toyota waahana laksha 40ta withara gannawa.
  7. smith500

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

    thanks මචන්.ඉක්මනට මොකක් හරි ගේනවා බන්.දැන් වාහන බලලා බලලා එපා වෙලා ඉන්නේ.ගොඩක් හිතන්ඩ ගියොත් කෙරෙන්නේ නැ.ගත්තම උබට pm එකක් දාන්නම්.
  8. smith500

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...? මචන්ලා.පහුගිය කාලෙම ලක්ශ 25 ක් තියාගෙන කාර් එකක් හෙවුවා.අන්තිමේදී කට්ටක් කාලා තව ලක්ශ 5ක් හොයා ගත්තා.දැන් ලක්ශ 30කට වගේ එකක් හොයන්නෙ.ගොඩක් වාහන බලන්ඩ ගියා.34 කට වගේ ad දාලා තිබ්බ mazda වන්ඩියක් සෙට් වුනා.මේකක් තිහකට වගේ කොටාගන්ඩ අමාරු නැ.මේකේ ගියර් සිස්ටම්...
  9. smith500

    Heart Attack

    ammage aluthma thathwe mokadda kiyala daapan.
  10. smith500

    මම ආසම කෙල්ල අලුත් කාර් එකක් අරන්

    සල්ලි ටිකක් තියනවා.allion 240 කට්ටක් වත් ගේන්නන් කියලා හිටන් ඉන්නේ
  11. smith500

    මම ආසම කෙල්ල අලුත් කාර් එකක් අරන්

    තනිකරම ඉරිසියාව.මම ලස්සන.සුදූ.අහින්සක කෙල්ලෙක් එක්ක යාලු වෙයි කියල හිටන් ඔය:rolleyes:
  12. smith500

    මම ආසම කෙල්ල අලුත් කාර් එකක් අරන්

    ඔව් නේද බන්.මේක කීයක් වෙනවද.
  13. smith500

    මම ආසම කෙල්ල අලුත් කාර් එකක් අරන්

    අපෝ මමනම් මහත කෙල්ලොන්ට ආසම නැ බන්.
  14. smith500

    මම ආසම කෙල්ල අලුත් කාර් එකක් අරන්

    මොකෝ බන් අහින්සකකම නැති වුනේ
  15. smith500

    මම ආසම කෙල්ල අලුත් කාර් එකක් අරන්

    මම ආසම කෙල්ල අලුත් කාර් එකක් අරන් මම ඉස්සර ඉදන්ම සශිකා නිසන්සලාට මාරම ආසයි මචන්ලා.:love:මම යාලුවෙන්ඩ කෙල්ලෙක් හෙවුවත් හොයන්නේ සශිකා වගේ සුදූ කෙට්ටු අහින්සක කෙල්ලෙක්ව.;)මෙයා බදින්න කලින්නම් ලස්සනයි.පස්සෙ ලස්සන අඩු උනා.:(
  16. smith500

    ලක්ෂ 13 ක් ඉවරයි...!

    මොකද බන් මිනිස්සු මෙච්චර මෝඩ.යකෝ ලක්ශ 20ක් finance දාන්නේ මොන මෝඩයද.ඔන්න ස්තීරවම මාසෙට ලක්ශයක්වත් එනවනම් කමක් නැ.අනික බලපල්ලාකෝ අරන් තියන වාහනේ.අයියෝ...මම දැන් මාස දෙක තුනක් තිස්සේ ලක්ශ 28ක් වගේ තියාගෙනත් තාම කාර් එකක් ගත්තේ නැ.අපිට ආසාව තිබ්බට එහෙම අරගන්ඩ ගියොත් කෙලවෙනවා.ලන්කාව වගේ රටක දෙයක්...
  17. smith500

    Honda city gana danna ayagen help one...

    owa mehe eungen ahala wedak na ban.mehe eunta hoda toyota witharai.lankawe eunta ganda waahana dekai thiyenne.121.allion witharai
  18. smith500

    කොහොමද කාර් එක.mazda axela 2009

    එහෙම අවුලක් නැ මචන්.උබෙ අදහස කියපන්.මෙහෙ එවුන් මචන් nissan tiida එකත් හරි නැ කියනවනේ.මොකක්ද බන් nissan ටීඩා එකේ අවුල

    No contents