ඔය මාකට් මාකට් කියන මගුල් ගන්න කලින් හොදටම බලන්න ඕනෙ, ගොඩක් එවුන් ගන්නෙ 10000-15000 විතර පැදල පැදල විකුනලා දාන්න. තව ටිකක් පරන වාහන මොඩල් බැලුවොත් හොදට මේක තේරෙනව. 121 වගේ ඒව බැලුවොත් ඒවත් එක්ක ඒ කාලෙ ආව මාකට් අඩුයි කියපු ඒව තාමත් ගොඩක් වෙලාවට හොද තත්වෙන් තියනව. ඒත් මාකට් වැඩි කියපු පරන මොඩල් දැන් වැල වෙලා.![]()
ඔව් බන්.මම දන්න සමහරු ඉන්නවා ලක්ශ 25ක් විතර අතේ තිබිලත් micro geely ck එහෙම ගත්ත එවුන්.ඒවා මෙලෝ රහක් නැති එක වෙනම කතාවක්.නමුත් උන්ට 121 එහෙම ගන්ඩ බරුව නෙමෙයි.ඔය සීන් හින්දා තමයි සමහර එවුන් micro.hyundai.kia.වගේ ඒවා ගනන් අඩුවට brandnew ගන්නේ.




යකෝ CVT වලට ATF දැම්මොත් බඩු බනිස්
