පිස්සුද බන්...සල්ලිකාරයෙක් වෙන්නම ඕනේ න...decent විදියට ඉන්නයි ඕනේ...
මමත් උබල වගේම තමයි බන්....
මාසෙට 50K පඩියක් ගත්තත් කමක් නැ ..හොද decent විදියට ඉන්නවනම්...හිත ගන්න බැරි විදියේ proposal හොයා ගතකි....
මට මේ අවුරුද්දට විතරක් proposal 10ක් විතර අවා ....ඒ පොපොසල් ඔක්කොම මම reject කරපුව මිසක්...