වහනයක් ගන්න හිතන් ඉන්න අයට හොද අවස්තාවක් .
මචන් හොද CHANCE එකක් මේදවස්වල AQUA CARS පට්ට අඩුවට ජපානේ යන්නේ . ජපනෙත් EXPORT TAX REWISE එකක් ඉස්සරහට එන කතාවක් තියෙනවා . ඒකනිසා පරණ STOCKS හෙන අඩුවට දෙනවා උබලා AUCTION එකෙන් ගන්න එපා . PAKISTAN කාරයොයි අපේ උනුයි AUCTION වලට දාන්නේ. දැනට AQUA සහ...