TOYOTA AQUA 2015

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    නියමයි මචන් 50000 පැනපු නිසා 5W 20 හරි 10W 20 දාන්න . 0W 20 දැන් එච්චර හරියන එකක් නැහැ . අනිත් ඒවානම් අවශ්‍ය වෙලාවේදීම තියෙනවා . ගොඩක් අය ENGINE CLEANUP කරන්නේ නැහැ :)

    Machan, 0W20 wenuwata 5W20 or 10W20 use kala kiyala apita wenasak ne tropical country ekak nisa,

    Eth 0W30 wage wedi thickness ekak thiyena oil use karanna puluwan engine eka paranaweddi, Ehema neda?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Machan, 0W20 wenuwata 5W20 or 10W20 use kala kiyala apita wenasak ne tropical country ekak nisa,

    Eth 0W30 wage wedi thickness ekak thiyena oil use karanna puluwan engine eka paranaweddi, Ehema neda?

    මෙහමයි මචන් ඕක එක එක්කෙනා වෙනස්. ගොඩක් වෙලාවට BRAND NEW ඒවාට 0W 20 තම දාන්න කියන්නේ. මම ගෙන BRAND NEW CAR එකට 1500KM එකෙන් කරන SERVICE එකට FREE OIL එක එනවා ඒ එන්නේ 0W 20. 10000KM වලින් පස්සේ 10W අවුලක් නැහැ. එන්ජිම පරණ නම් 25000KM වලින් උඩ 10W 30 අවුලක් නැහැ.
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    අන්න මචං භාණ්ඩේ

    මම ඕක පාවිච්චි කරනවා සැහෙන කාලයක් ඉඳල. නියමයි. ලාෆ් එකෙත් ට්‍රීට්මන්ට් එක කරනවා 500කට. මාසයකට සැරයක් කරන්න ඕන.
     
    මම දැන් 57000km ඇක්වා එකේ. තවම මම 0W20 දාන්නෙ. කිසිම තෙල් පිච්චිල්ලක් නෑ. performance වෙනසකුත් නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඕක පාවිච්චි කරනවා සැහෙන කාලයක් ඉඳල. නියමයි. ලාෆ් එකෙත් ට්‍රීට්මන්ට් එක කරනවා 500කට. මාසයකට සැරයක් කරන්න ඕන.
    ලාෆ් එකේ හොදද බන්
    ක්ලින්පාරක් උන් රේයින් එක්ස් එක කරනවා නේ ජා ඇල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    lEH6jtE.jpg

    හොඳ වැඩ කරුවෙක් කියපන්
    සිට් කවරේ ඉඳලා හදල ගන්න පුළුවන් තැනක් මේ භාණ්ඩේ