JAPAN BARGAN SALE - ONLY CARS AQUA AND PRIUS

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වහනයක් ගන්න හිතන් ඉන්න අයට හොද අවස්තාවක් .

    මචන් හොද CHANCE එකක් මේදවස්වල AQUA CARS පට්ට අඩුවට ජපානේ යන්නේ . ජපනෙත් EXPORT TAX REWISE එකක් ඉස්සරහට එන කතාවක් තියෙනවා . ඒකනිසා පරණ STOCKS හෙන අඩුවට දෙනවා උබලා AUCTION එකෙන් ගන්න එපා . PAKISTAN කාරයොයි අපේ උනුයි AUCTION වලට දාන්නේ. දැනට AQUA සහ PRIUS පරණ මූණ හෙන අඩුවටම යනවා.

    මේ සතියේ DUTY ගාන

    AQUA NHP 10 DUTY - LKR 2 696 500.00
    PRIUS ZVW 30 DUTY - LKR 3 678 000.00


    මචන් 2013 -2014 විතරයි ගන්න පුළුවන්.
    AQUA CIF (2013 -2014) - YEN 970 000.00 - 1 250 000.00 [ MILEAGE 25000KM - 85000 KM ] ඕන නම් මීටරේ ගෙනාවට පස්සේ ඕනදෙයක් කරගන්න. මමනම් කරන්නේ නැහැ. වාහන නම් හොදටම තියෙනවා.

    PRIUS (2013 - 2014) - YEN 1 160 000.00 - YEN 1 530 000.00 [35000KM - 85000 KM] 90000 KM වගේ ගන්නවානම් CIF YEN 985 000.00 - YEN 1 100 000 වගේ වෙනවා. AUCTION වැටෙන වාහන වලට වඩා නම් හොදයි. R සහ RA GRADES නම් නෙවි. ඔක්කොම 3.5 - 4 GRADE විතර වැටෙන ඒවා.

    වැඩිය කල් තියෙන්නේ නැහැ මචන් ඕන නම් මට කියන්න DETAILS එවන්නම්.

    PRIUS LKR 5.3M -LKR 5.5M (2014) ගන්න පුළුවන් 2013 PRIUS LKR 5.0M LKR 5.1M වගේ වෙන්නේ. මෙගානට කොහෙත්ම ලංකාවෙන් ගන්න බැහැ මචන්.

    මචන් AQUA වලට ඕනෑම GRADE එකක් BUT GG 'S හැර අනෙක් S ,G ඕනෑම GRADE එකක් මේ ගණන් යන්නේ PRIUS නම් S GRADE විතරයි.


    WARRANTY නම් නැහැ මචන් මේක BARGAIN SALE එකක්.


    වාහන ගෙන්නවන එවුන් ඉතින් බැනපන් මට. එකවහනයකින් LKR 60000.00 එළකිරියේ වුන්ට තියගත්තම මදිද උබලට :P:P:P:P
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Lankawe salli thiena ekatath vahana kewwoth Toyota,Nissan thamai. Hoda safety/handling thiena European vehicle ekakata yanna bayai.

    vezel eke thienne look eka witharai motor bike ekak pitipassen ewith gehuwath papadama wage ethulata ebenawa.

    Me lagadi hotel ekaka Peugeot 508 ekak vitz ekaka gahala thibuna vitz eke pitipassa ganna deyak na. 508 ekata kisi damage ekak na.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    BOC LEASING RATE 10.5

    මචන් දැන් හොද ACC එකක් තියෙනවානම් 10.00 වගේ ගන්න පුළුවන් DOWN PAYMENT 22% - 30% ඕන දැන්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    ithin dan mehe 2015 ewath 45 wage ne ban yanne

    2015 කොහෙද බන් ඔය ගානට 2014 ගෙනාවත් 46 විතර වෙනවා නේ. DUTY එක්ක යෙන් ගාන බලපන්කො. යෙන් එක 1.25 විතර කාලේ මමත් දුන්න ඔයිට අඩුවෙන්. :P:P:P:P:rofl::rofl::rofl::rofl: