ඔය ප්‍රපෝසල් තමයි භයානකම. අම්බානට අන්දනවා.
කෙල්ල වටේ ගිහිල්ල චා වෙලා ඉන්නකොට අම්මලා මොකෙක් හරි අහින්සකයෙකුගේ ඇඟේ ගහනවා. පට්ට කුජීතයි.
මම නම් ඔය සබ්ජෙක්ට් එකේ නෑ (ඒ කියන්න අහවල් එකක් නෙවෙයි සිංහලු, මේ මගුල් තුලා කියන දේ) මගේ advice හරි යයි ද දන්නේ නෑ.
1. කොහොම උනත් කෙල්ල එක්ක නෝමල් ඒක කතා...