තමන්ගේ දෙමව්පියන් ඇරෙන්න තමන් ගැන වෙන කවුරුත් බලන්නේ නෑ මචන්.
සමහර වෙලාවට ඒක බඩවැල කඩාගෙන අපු සහොරදයො පවා තමන්ව දාල යනවා. තමන්ට ඊර්ශ්යා කරනවා. ඉතින් වෙන කෙනෙක් ගැන කවර කතාද?
කසාදයක් බඳින්න වෙන්නේ එක්කෝ තමන් නාකි උනාම බලාගන්න කෙනෙක් ඉන්න ඕන නිසා - එකත් ආත්මාර්ථකාමී දෙයක්. කාටවත් කරදයක් නැතුව...