Air hostess

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ජෝබ් එක කරන්න ගියොත් කෙල්ල උබව දාල යයි කියල හිතනවා නම්.. දැන්මම ඔය සම්බන්දේ නවත්තල දාපන්..තාප්ප, වැටවල් ගහල හදාගන්න සම්බන්දතාවල කොහොමත් දිගු පැවැත්මක් නෑ...