E tel Q3 Tab
මචන්ලා...
ලඟදි දැක්කා tab එකක්. price ඒක 20000/-
හැබැයි මේක Etel.
සාමාන්‍යයෙන් ඔය Chinese re-branded tabs හොඳ නෑ නේද? කාලයක් zigo ඇවිල්ල තිබ්බ පට්ට චා.
මේකත් ඒ වගේ එකක් ද?
පෙනුම නම් හොඳයි. එත් ඉතින් etel නේ.
කවුරු හරි පාවිච්චි කරනවද මේක?
20000 කට වගේ ගන්න වෙන හොඳ එකක්...