~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    b31b9d321bee1d6a29bbdba7f1211c8d_400x400.jpeg
    robotikkage deweniya wage
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සචියා තමා ඊලගට වැඩිම ඉන්නේ

    ත්‍රෙඩ් 15න් ම..එක මරු නෙ..එතකොට කීලර් ලා එහෙම.....ස්පැම් පොස්ට් දාලා කවුන්ට් එක වැඩි කරගෙන ඊලග ත්‍රෙඩ් දානවා ද...හොදා හොදා...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අනේ ඔය දාන කෙනෙක් දාන්නැතෑ:oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රෙඩ් 15න් ම..එක මරු නෙ..එතකොට කීලර් ලා එහෙම.....ස්පැම් පොස්ට් දාලා කවුන්ට් එක වැඩි කරගෙන ඊලග ත්‍රෙඩ් දානවා ද...හොදා හොදා...

    මගෙත් මතය උනේ කිලර් මල්බබා නයාගෙන් කෙනෙකුට දෙමු කියලා
    ඒත් ඔයාලා එදා ඉදන්ම පොස්ට් කවුන්ට් එකේ ප්‍රමානෙටනේ ත්‍රෙඩ් දැම්මේ
    පෝස්ට් ස්පැම් ද නැද්ද හොයන්න බෑනේ

    කොහොමටත් මේ ටිකේ මෝලයි, සචියයි, ඩෝඩෝයි තමා ත්‍රෙඩ් එක ඉස්සරහට අරන් ගියේ
    නැත්තන් නිකන්ම වැහිලා යනවා
    සමහරු කිරියට ආවට නිකන්වත් පෝස්ට් එකක් දාල යන්නේ නෑ

    ඒ නිසා සචියට දුන්නට කමක් නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගෙත් මතය උනේ කිලර් මල්බබා නයාගෙන් කෙනෙකුට දෙමු කියලා
    ඒත් ඔයාලා එදා ඉදන්ම පොස්ට් කවුන්ට් එකේ ප්‍රමානෙටනේ ත්‍රෙඩ් දැම්මේ
    පෝස්ට් ස්පැම් ද නැද්ද හොයන්න බෑනේ

    කොහොමටත් මේ ටිකේ මෝලයි, සචියයි, ඩෝඩෝයි තමා ත්‍රෙඩ් එක ඉස්සරහට අරන් ගියේ
    නැත්තන් නිකන්ම වැහිලා යනවා
    සමහරු කිරියට ආවට නිකන්වත් පෝස්ට් එකක් දාල යන්නේ නෑ

    ඒ නිසා සචියට දුන්නට කමක් නෑ

    :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගෙත් මතය උනේ කිලර් මල්බබා නයාගෙන් කෙනෙකුට දෙමු කියලා
    ඒත් ඔයාලා එදා ඉදන්ම පොස්ට් කවුන්ට් එකේ ප්‍රමානෙටනේ ත්‍රෙඩ් දැම්මේ
    පෝස්ට් ස්පැම් ද නැද්ද හොයන්න බෑනේ

    කොහොමටත් මේ ටිකේ මෝලයි, සචියයි, ඩෝඩෝයි තමා ත්‍රෙඩ් එක ඉස්සරහට අරන් ගියේ
    නැත්තන් නිකන්ම වැහිලා යනවා
    සමහරු කිරියට ආවට නිකන්වත් පෝස්ට් එකක් දාල යන්නේ නෑ

    ඒ නිසා සචියට දුන්නට කමක් නෑ

    ඔව් එක හොදා....මිට පස්සෙ එ තුන්දෙනාට බැරියැ මාරුවෙන් මාරුවට ත්‍රෙඩ් දාගෙන ස්පැම් කර කර ඉන්න..
    අනික ඔයා කියන විදිහට මල්ලි ඉස්සර අපි ත්‍රෙඩ් ස්පැම් කරලාද කියලා ඔනි විදිහටකට හොයලා බලන්න..ඉස්සර සුනෙරු විතරයි ඉදලා හිටලා ස්පැම් පොස්ට් දාන්නෙ..එයාත් වැඩිපුර දාලා ඇත්තෙ එක දවසක..එ එදා කුමාර අයියා ගෙම් එකක් තිබ්බා පැය ගානකදි පොස්ට් කියක් දාන්න පුලුවන් ද කියලා ගෙස් කරන්න කියලා..එකෙ අපි කවුරු හරි කියපු කවුන්ට් එකක් පාස් කරන්න තමා එයා පොස්ට් දැම්මෙ..
    ඔයා කියන කතාව හරි....අතීතය නොදන්න නිසා ඔනිම දෙයක් කලාට මොකො නෙද...
     
    • Like
    Reactions: inspiron

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් එක හොදා....මිට පස්සෙ එ තුන්දෙනාට බැරියැ මාරුවෙන් මාරුවට ත්‍රෙඩ් දාගෙන ස්පැම් කර කර ඉන්න..
    අනික ඔයා කියන විදිහට මල්ලි ඉස්සර අපි ත්‍රෙඩ් ස්පැම් කරලාද කියලා ඔනි විදිහටකට හොයලා බලන්න..ඉස්සර සුනෙරු විතරයි ඉදලා හිටලා ස්පැම් පොස්ට් දාන්නෙ..එයාත් වැඩිපුර දාලා ඇත්තෙ එක දවසක..එ එදා කුමාර අයියා ගෙම් එකක් තිබ්බා පැය ගානකදි පොස්ට් කියක් දාන්න පුලුවන් ද කියලා ගෙස් කරන්න කියලා..එකෙ අපි කවුරු හරි කියපු කවුන්ට් එකක් පාස් කරන්න තමා එයා පොස්ට් දැම්මෙ..
    ඔයා කියන කතාව හරි....අතීතය නොදන්න නිසා ඔනිම දෙයක් කලාට මොකො නෙද...

    අනේ මේ මගුල් කියන්නැතිව ඉන්නවද:dull::nerd:
     
    • Like
    Reactions: inspiron

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් එක හොදා....මිට පස්සෙ එ තුන්දෙනාට බැරියැ මාරුවෙන් මාරුවට ත්‍රෙඩ් දාගෙන ස්පැම් කර කර ඉන්න..
    අනික ඔයා කියන විදිහට මල්ලි ඉස්සර අපි ත්‍රෙඩ් ස්පැම් කරලාද කියලා ඔනි විදිහටකට හොයලා බලන්න..ඉස්සර සුනෙරු විතරයි ඉදලා හිටලා ස්පැම් පොස්ට් දාන්නෙ..එයාත් වැඩිපුර දාලා ඇත්තෙ එක දවසක..එ එදා කුමාර අයියා ගෙම් එකක් තිබ්බා පැය ගානකදි පොස්ට් කියක් දාන්න පුලුවන් ද කියලා ගෙස් කරන්න කියලා..එකෙ අපි කවුරු හරි කියපු කවුන්ට් එකක් පාස් කරන්න තමා එයා පොස්ට් දැම්මෙ..
    ඔයා කියන කතාව හරි....අතීතය නොදන්න නිසා ඔනිම දෙයක් කලාට මොකො නෙද...

    අතීතයේ හිටපු අය දැන් නෑනේ. දැන් ඉන්න එවුන් උන්ට ඕන විදියට පෝස්ට් දාපුවාවේ. අනික උන් දෙන්න විතරක් පෝස්ට් දාද්දි අපිට කියන්න බෑ මේවා ස්පෑම් පෝස්ට් ඔහොම කරන්න එපා කියලා. උන්ගේ ආසාවට මට මුකුත් කියන්න බෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් එක හොදා....මිට පස්සෙ එ තුන්දෙනාට බැරියැ මාරුවෙන් මාරුවට ත්‍රෙඩ් දාගෙන ස්පැම් කර කර ඉන්න..
    අනික ඔයා කියන විදිහට මල්ලි ඉස්සර අපි ත්‍රෙඩ් ස්පැම් කරලාද කියලා ඔනි විදිහටකට හොයලා බලන්න..ඉස්සර සුනෙරු විතරයි ඉදලා හිටලා ස්පැම් පොස්ට් දාන්නෙ..එයාත් වැඩිපුර දාලා ඇත්තෙ එක දවසක..එ එදා කුමාර අයියා ගෙම් එකක් තිබ්බා පැය ගානකදි පොස්ට් කියක් දාන්න පුලුවන් ද කියලා ගෙස් කරන්න කියලා..එකෙ අපි කවුරු හරි කියපු කවුන්ට් එකක් පාස් කරන්න තමා එයා පොස්ට් දැම්මෙ..
    ඔයා කියන කතාව හරි....අතීතය නොදන්න නිසා ඔනිම දෙයක් කලාට මොකො නෙද...
    මොකෝ මොකෝ අද වැලන්ටයින් දවසේ මේ පන්දම අතින් අරන් :baffled:
     
    • Like
    Reactions: inspiron
    අද 2/14

    අද පෙම්වතුන්ගේ දිනයයි.

    ඩැකියුලා චිත්‍රපටයක් මුල් වරට නිකුත් වුයේ අදවෙනි දිනකයි.

    Youtube වෙබ් අඩවිය ආරම්භ වී අදට වසර 14කි.

    Rango (2011) චිත්‍රපටය නිකුත් වුයේ අදවෙනි දිනකයි. (LazyLizard වෙනුවෙනි)

    :dull:

    2006 2019 :rolleyes: