ඔව් බන්. ඒ උනාට මේක නියම device එකක්. කෑමත් එක්ක exercise එක්ක blood sugar level වෙනස් වෙන විදිහ ගානටම බලාගන්න පුලුවන්. ඔය අහම්බෙන් පාරක් චෙක් කරල තේරුමක් නෑ බන් හරි අවබෝධයක් ගන්න බෑ.14 days max ne...owa disposable
දැන් බන් ලක්ෂ ගානක් වියදම් කරල ඕකක් අරන් ඕක තේරුම් ගන්න බෑනෙ. අවුල මොකක්ද කියල කිවුවනන් හැමෝටම ලේසියි.CGM ekak use karala balapan ethakota therei machan
ඔව් බන් මමත් එහෙම බැලුව. ෂුවර් නෑනෙ ඕවා. ඒකයි ත්රේඩ් එකක් දැම්මෙත් දන්න අය ඉන්නවද බලන්න.මමත් හෙව්වා
AliExpress එකේ sensor එකක් 15,000/= ක් වගේ
Aidex, freestyle
මොන ලෙඩක් එක්ක එවයිද දන්නෑ![]()
lagadi gedara parentlage gahala thibba owa dekak. us walin genapu... mea wage analysis ekak ganna pulwanඔව් බන්. ඒ උනාට මේක නියම device එකක්. කෑමත් එක්ක exercise එක්ක blood sugar level වෙනස් වෙන විදිහ ගානටම බලාගන්න පුලුවන්. ඔය අහම්බෙන් පාරක් චෙක් කරල තේරුමක් නෑ බන් හරි අවබෝධයක් ගන්න බෑ.
These are for patients who needs continuous monitoring... Don't buy these for fancy. The readings from the sensor comes from the interstitial fluid (ISF), a thin layer of fluid that surrounds the cells of the tissues below your skin and NOT from your blood. Hence Finger prick blood glucose readings and sensor glucose readings are likely to be different. Moreover, these devices are not accurate and can have an error of nearly 15% of true blood readings.Blood Glucose Level monitor කරන්න strips වෙනුවට continuous meters යූස් කරන කවුරුත් ඉන්නවද ලංකාවෙ? විස්තර ටිකක් අහගන්න.
එහෙම එකක් අහලවත් නැති උන් මේක බලපන්.
බම්ප් එකක් දාන් යන්න![]()
උඹ දැනට මීල් ටු මීල් චෙක් කරනවද ග්ලුකෝස් මීටර් එකකින්?දැන් බන් ලක්ෂ ගානක් වියදම් කරල ඕකක් අරන් ඕක තේරුම් ගන්න බෑනෙ. අවුල මොකක්ද කියල කිවුවනන් හැමෝටම ලේසියි.
Wow pissu hadenawa mehema data ekk ganna puluwan wena eka pattalagadi gedara parentlage gahala thibba owa dekak. us walin genapu... mea wage analysis ekak ganna pulwan View attachment 233787
These are for patients who needs continuous monitoring... Don't buy these for fancy. The readings from the sensor comes from the interstitial fluid (ISF), a thin layer of fluid that surrounds the cells of the tissues below your skin and NOT from your blood. Hence Finger prick blood glucose readings and sensor glucose readings are likely to be different. Moreover, these devices are not accurate and can have an error of nearly 15% of true blood readings.
Also there's another factor called the lag. Refer to the video below.
I'm aware machan. I don't have diabetes but I like to collect data myself and analyze things. What I really want is to see is how the glucose levels of the body behave with different foods. You know low GI food and things. I already have a finger prick sensor so I can check the accuracy of this one with it right?උඹ දැනට මීල් ටු මීල් චෙක් කරනවද ග්ලුකෝස් මීටර් එකකින්?
මාත් ගන්න හෙව්වා. ඒත් සෙට් උනේ නෑ.
ලංකාවෙ කොහෙවත් නෑ වගේ. ගොඩක් ගණන් කොහොමත් සහ disposable.මිල අධිකයි නේද?
මමත් එක පාරක් හෙව්වා, දැකපු නිසා. ලංකාවෙ නම් නැද්ද මන්දා බන්...