~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දුරස් වෙලා වෙනස් වෙලා..
    වෙන්වීලා ගියත් ඔයා..
    තවමත් මම ඔය ඇස්වල
    පළමු අයිතිකාරයා..//

    අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
    අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
    බොරු ප්‍රේමයක් මවා - මම වැරදියැයි කියා..
    වෙන අතක පැටලිලා - සමුගත්තෙ ඇයි ඔයා..

    දුරස් වෙලා වෙනස් වෙලා...

    කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
    කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
    සුභපතමි ඈත් වෙලා - ඔබ වෙතම සෑම දා..
    සතුටින්ම ඉන්න කියා - මගෙ රත්තරන් ඔයා.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :baffled:ah rathu mame... Nanda ehema sanipenda?

    නන්දා සනීපෙන්ද කියල මම දන්නේ කොහොමද මිනිහෝ
    තෝ හිතුවද මම නන්දා මාලනීගේ හොර මිනිහා කියල..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නන්දා සනීපෙන්ද කියල මම දන්නේ කොහොමද මිනිහෝ
    තෝ හිතුවද මම නන්දා මාලනීගේ හොර මිනිහා කියල..
    එහෙනං සුනිල් ආරියරත්නට කෝල් එකක් දාල අහපන්කෝ :baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නන්දා සනීපෙන්ද කියල මම දන්නේ කොහොමද මිනිහෝ
    තෝ හිතුවද මම නන්දා මාලනීගේ හොර මිනිහා කියල..

    අද පත්තරේ පොඩි පාරවල් වගයක් tender තිබ්බා මිනිහෝ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දුරස් වෙලා වෙනස් වෙලා..
    වෙන්වීලා ගියත් ඔයා..
    තවමත් මම ඔය ඇස්වල
    පළමු අයිතිකාරයා..//

    අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
    අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
    බොරු ප්‍රේමයක් මවා - මම වැරදියැයි කියා..
    වෙන අතක පැටලිලා - සමුගත්තෙ ඇයි ඔයා..

    දුරස් වෙලා වෙනස් වෙලා...

    කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
    කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
    සුභපතමි ඈත් වෙලා - ඔබ වෙතම සෑම දා..
    සතුටින්ම ඉන්න කියා - මගෙ රත්තරන් ඔයා.
    සඳක් බැස ගියා අවරගිරේ - ඉරක් උදා කරලා
    මටත් ලොවක් තිබුණා මතකයි - මම ඉමි සිහි කරලා
    දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ - පාසල් ගිය කාලේ
    මල් වගේ සිනාසුණු කෙල්ලන් හා - මතකයි මගේ බාලේ

    විවේකයක් ලද විටදි අපි - දුවපැන ඇවිදිනවා
    ගණන් තමයි මගෙ සිතට වදේ - නිතරම වරදිනවා
    ගමේ පාසලේ වැඩට අපි - පෙරමුණ ගෙන යනවා
    තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා

    ඉමක් කොනක් නැති අහස වගේ - කෙළිලොල් දිවිය මගේ
    මලක් පිපී සුවඳින් පිරුණාසේ - මුහුණේ සිනහ රැඳේ
    දුකක් සිතේ දැනුනේ නෑ මා හට - අද මට දැනෙනු වගේ
    තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබල හිතන්නේ ෆෝන් එකක් අප්ඩේට්(පැච් සහ හාඩ්වෙයාර්) කරන එක හොදයිද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයත් එන්නකෝ ඉතින් :D මේක සොහොන් පිටිය වගේ තිබිල යන්තන් මේ ඇන්ජිම ස්ටාට් කරලා ගත්තේ අපි

    රතු අයිය බෝතලෙත් අරගෙන වගේ ඇවිත් තියෙන්නෙ. අපි මාරුවෙන එක ඇඟට ගුණයි වගේ :lol::lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කට්ටිය ‍ලොකු කථා වගේ

    නෑ නෑ, එච්චර වැදගත් කතාවක් නෙවේ , කටුස්සාගේ ඔලුවට ගහක් කඩන් වැටෙන්න යන්නේ, අපි මේ අවසන් කටයුතු ගැන කතා වෙනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබල හිතන්නේ ෆෝන් එකක් අප්ඩේට්(පැච් සහ හාඩ්වෙයාර්) කරන එක හොදයිද?
    මගේ හොඳට තිබුන ෆෝන් එක චාර්ජ් වෙන්නෙ නැතුව ගියේ අප්ඩේට් කරන්න ගිහින් තමා :baffled: දැන් ඔන් එකේ තියෙද්දී චාර්ජ් වෙන්නෙ නෑ