බීම කියන එක ටිකක් පැහැදිලි කරන්ඩ![]()
බීම කිවුවම මිනිහෝ කොකාකෝලා,ෆැන්ටා,ස්ප්රයිට් වගේ දේවල් දෙයි කියලා හිතුවද.වතුරයි තේ යි දෙන්නම්
බීම කියන එක ටිකක් පැහැදිලි කරන්ඩ![]()
රතු අයිය බෝතලෙත් අරගෙන වගේ ඇවිත් තියෙන්නෙ. අපි මාරුවෙන එක ඇඟට ගුණයි වගේ
ස්ලෝ වෙන සීන් එකත් වෙන්ඩ පුළුවන් නේද
බීම කිවුවම මිනිහෝ කොකාකෝලා,ෆැන්ටා,ස්ප්රයිට් වගේ දේවල් දෙයි කියලා හිතුවද.වතුරයි තේ යි දෙන්නම්





බැක් ටු ස්කුල් ඉවෙන්ට් එකක් කරපන් එහෙනම්
මගේ හොඳට තිබුන ෆෝන් එක චාර්ජ් වෙන්නෙ නැතුව ගියේ අප්ඩේට් කරන්න ගිහින් තමාදැන් ඔන් එකේ තියෙද්දී චාර්ජ් වෙන්නෙ නෑ

ලාවට දාන ගමන් මේ
මෙහෙමයි ඉතින් සමහර ඒවලදි එහෙම වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් අප්ඩේට් එක ගැන සර්ච් කරල බලන්න. එතකොට දාපු අය කියල තියෙනව තත්වයන්. සමහර වෙලාවට අලුත් OS වල ගොඩක් Errors ෆික්ස් කරන ඒව එන්නෙ. ඒ වගේ ඒව නිසා ෆාස්ට් වෙන්නත් පුළුවන්.
එහා ගෙදර කෙල්ල ජම්බු ගහෙන් වැටිලා හෙට පාර්ටි..oyage wife gena ahuwe
තිබ්බ කාලෙත් ඉස්කෝලේ නොගිහිං දැන් ආයේ ගිහිං මොකටද මිනිහෝ





බීම,බිස්කට් මගේ ගානේ
හා, මළ බත මන් ගානේ. තව වලත් නොමිලේ කපලා දෙනවා.
මන් ඒ ගහෙන්ම මිනී පෙට්ටිය හදල දෙන්නම්![]()
හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල 
ඉසෙල්ලා ආපු update එක google කරලා බලපන් මොකුත් අවුල් ඇවිල්ලද කියලා. ඇවිල්ලා නැත්නම් දාපන්. කොහොමත් update අනිවා දාපන්. බය වෙන්න එපා warranty තියෙනකන්. ලොකු update එකක් කලාට පස්සේ, ඒ කියන්නේ os update වගේ එකක් පස්සේ අනිවා hard reset කරපන් backup දාගෙන. update එවන්නේ උබලාගේ phone target කරලා. නරකක් වෙන්න බෑ ලේසියෙන්ගුගල් ඒවා?
දාපං පොඩි එකක්..
අරං මට කියපං හොරිකඩ මූසලයෝ මම වැඩේ කරන හැටි කියල දෙන්නං..


එහා ගෙදර කෙල්ල ජම්බු ගහෙන් වැටිලා හෙට පාර්ටි..
වයිෆුයි ඒ කෙල්ලගේ අම්මයි ගමේ මුසල වට්ටි අම්මලා රොත්තයි මොන මොනවද හදනවා පල්ලෙහා..
තුක් විතරක් මෙහෙමත් අපාය සහය මිත්රයෝ ටිකක්හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල
![]()
තුක් විතරක් මෙහෙමත් අපාය සහය මිත්රයෝ ටිකක්හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල
![]()



අනේ හිටපන්උඹ සුනිල් ආරියරත්න අඳුරන්නේ කොහොමද. ඒ මනුස්සය සාන්තුවරයා වගේ පාඩුවේ, නන්දා මාලිනි එක්ක සින්දුවක් කරගෙන ඉන්න මිනිහ නෙ.
Stock Rom එක අරගෙන Flash කළානම් හරියයිනෙ. හැබැයි ඉතින් තියෙන ටිකත් යයි ද දන්නෙ නෑ![]()
ඔව් මේකේ ඔටෝ අප්ඩේට් එක ඔෆ් කරන්ඩ ඕනේ.
ගුගල් අප්ඩේට්ස් අවුලක් නැද්ද?
ඉසෙල්ලා ආපු update එක google කරලා බලපන් මොකුත් අවුල් ඇවිල්ලද කියලා. ඇවිල්ලා නැත්නම් දාපන්. කොහොමත් update අනිවා දාපන්. බය වෙන්න එපා warranty තියෙනකන්. ලොකු update එකක් කලාට පස්සේ, ඒ කියන්නේ os update වගේ එකක් පස්සේ අනිවා hard reset කරපන් backup දාගෙන. update එවන්නේ උබලාගේ phone target කරලා. නරකක් වෙන්න බෑ ලේසියෙන්