Drinking ? ( Post Your Picture Here )

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තෝ ගල ගහල නැද්ද???:eek::eek:
    බියර් ගහල හුග්ග කර කර ඉන්නයි වෙන්නේ:baffled:

    නැත්තෙ නෑ ගල් තිබුනෙත් නෑ අපේ මලය නං ගහනව. මම ගල් ගහන්නෙ නෑ. දැන් අවුරුදු ගානකට කලින් ගැහුවා. එදාම එපා උනා ගල් :rofl: දැන් විස්කි තමා :dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යාළුවා;16920674 said:
    නැත්තෙ නෑ ගල් තිබුනෙත් නෑ අපේ මලය නං ගහනව. මම ගල් ගහන්නෙ නෑ. දැන් අවුරුදු ගානකට කලින් ගැහුවා. එදාම එපා උනා ගල් :rofl: දැන් විස්කි තමා :dull:

    mama nam asa sudu ewata ban. rathu ewa koi wele mata appiriya weida kiyanna ba :(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යාළුවා;16920674 said:
    නැත්තෙ නෑ ගල් තිබුනෙත් නෑ අපේ මලය නං ගහනව. මම ගල් ගහන්නෙ නෑ. දැන් අවුරුදු ගානකට කලින් ගැහුවා. එදාම එපා උනා ගල් :rofl: දැන් විස්කි තමා :dull:

    අන්න එක තමයි මම ඇහුවේ.
    ගල් ගහන එකෙක්ට ඉතින් අප්පිරියාවක් නෑ අනිත්වත්.:yes:
    ගල් ගහනකොට දාපන් කරපිංචා ඉත්තක් බෝතලේට...
    ටිකක් වෙලා තියල කරපිංචා කොලේ අයින් කරලා ගහල බලපන්කො.:yes:
    අව්ලක් නෑ එතකොට වැඩිය:cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කසිප්පුත් සෙට් වෙයි මහිතේ:dull:

    එකෙක් සව්දි ගියා ගිය මාසෙ :P ඊයෙ ඌට කතා කළේ. මං ඇහුව උඹ ගියාට පස්සෙ වේලි වෙලිද ඉන්නෙ කියල. බිව්වෙ නැද්ද කියල. පිස්සුද බං කටේ තිබ්බෙ නෑලු දැක්කෙ නෑලු. :baffled:
    ඌථ් එක්ක ගිය මගෙ අනිත් යාළුවා කිව්ව ඒ එක්කම ප්ලැට් උනාලු දෙතුන් පාරක්ම :rofl:
    ඊට පස්සෙ කිව්වෙ පොඩි බෝතලයක් තියෙනවලු එහෙ විස්කි කියලලු කියන්නෙ. ඒ බෝතලේ තුන් දෙනෙක්ට ඇතිලු. පට්ට සැරයි කිව්වා. :baffled: මේ ටිකේ බොන්න බහලු ප්ලැට් වීමේ වේදනාව නිසා :rofl::sorry: ඒව තමා එහෙ හදන කසිප්පු. රටඉඳි දාල හදන ඒව. තව එකක් තියෙනව ඔටුවන්ට ගහන ඉන්ජෙක්ෂන් රෙද්දකින් හදන එකක්. ඒක ගැහුවොත් මළගම තමා :dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යාළුවා;16920878 said:

    ow ow gaiya gahanne owa thama :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අන්න එක තමයි මම ඇහුවේ.
    ගල් ගහන එකෙක්ට ඉතින් අප්පිරියාවක් නෑ අනිත්වත්.:yes:
    ගල් ගහනකොට දාපන් කරපිංචා ඉත්තක් බෝතලේට...
    ටිකක් වෙලා තියල කරපිංචා කොලේ අයින් කරලා ගහල බලපන්කො.:yes:
    අව්ලක් නෑ එතකොට වැඩිය:cool:
    :dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    smirnoff eka hodaida machan? 2540 bottle ekada half ekath tynawada?

    ow 750ml, habai oke 4500 ta waget tiyanawa ban ekak. flavors ehema.

    mokada mama Ariyapala eke baluwa 2500 and 4500 tat tiyanawa. dont know the difference, both are imported
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Mamath iye gehewwa :dull: Photo ganna bari unanne :rolleyes:

    ෆොටෝ ගන්න තරම් දෙයක් ගැහුවෙ නෑ බන්, සංස්ථා ඕල්ඩ් ඇරැක් බෝතල් 4 ගැහුව වල් ඌර පාරක් සෙට් වෙලා.

    හෙටනම් ටිකක් සුපිරියට ගහන්න හිතාගෙන ඉන්නෙ.. ඉස්සො, දැල්ලො, කකුළුවො ටිකක් එහෙම ගෙනල්ල. :yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ජින්තුවා;17019201 said:
    ෆොටෝ ගන්න තරම් දෙයක් ගැහුවෙ නෑ බන්, සංස්ථා ඕල්ඩ් ඇරැක් බෝතල් 4 ගැහුව වල් ඌර පාරක් සෙට් වෙලා.

    හෙටනම් ටිකක් සුපිරියට ගහන්න හිතාගෙන ඉන්නෙ.. ඉස්සො, දැල්ලො, කකුළුවො ටිකක් එහෙම ගෙනල්ල. :yes::yes:

    wal uro patta rahai ne ban :love: Dapan ehanam photo parak:yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    wal uro patta rahai ne ban :love: Dapan ehanam photo parak:yes:

    උයන විදිහ අනුව තමා ඉතින්. අපේ ඉන්නව සුපිරි කුකෙක්.. අම්ම හදන කෑම වලට වඩා පට්ට ඌ හදන ඒව. ;)

    එළ එළ ෆොටෝ ටිකක් දැන්නම් ඉරිද දිහාට.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ජින්තුවා;17019219 said:
    උයන විදිහ අනුව තමා ඉතින්. අපේ ඉන්නව සුපිරි කුකෙක්.. අම්ම හදන කෑම වලට වඩා පට්ට ඌ හදන ඒව. ;)

    එළ එළ ෆොටෝ ටිකක් දැන්නම් ඉරිද දිහාට.

    11.gif
    :love: Ube wayasa keeyada :D