1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    එහෙමද මල්ලි. මම හිතුවේ තැලසීමිය එහෙම බලනවා වගේ පුලුවන් ඇති කියලා. අපි ඉතිං ඔය ගැන වැඩිය මොකුත් දන්නෙ නෑනේ මල්ලි.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) ඒකනම් හොද අයිඩියා එකක්
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හොදයි හොදයි. කරන කෝස් එක හොද අනාගත සැලසුමක් එක්ක කරන්න. සමහරු කෝස් කරනවා නිකං සල්ලි විතරයි නාස්ති වෙන්නේ අන්තිමට ඒවගෙන් ජෙබ් ගන්න බෑ.
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔන්න මල්ලි හදනව නම් සෙන්නර්.
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: මටත් පේන්නේ එහෙම සීන් එකක්. ඔන්ඩා මහේෂයත් බයකරලලුනේ.
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මම ජොබ් එකක් කරනවා මල්ලි. ගුරුවරයෙක් වයස 33 නුවර අපේසීයලාගේ ගම ඔයා මොනවද කරන්නේ?
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඉන්නවා මල්ලි :)
  8. Mr.Tom

    Blood Marriage??

    එහෙම බැරිද මල්ලි :shocked: මම කලින් ඔහොම කතාවක් අහලා තිබුනා.
  9. Mr.Tom

    Blood Marriage??

    එහෙම එකක් නෑ මචං. දෙපැත්තෙම 50% 50%. ඒ පරණ කාලේ ඉදලා නෑදෑ කම් කියපු විදිහ අනුව තමයි ඔහොම කියන්නේ.
  10. Mr.Tom

    Blood Marriage??

    දෙන්නගෙම ලේ පරික්ෂා කරලා නිගමනයකට එන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහලා බැලුවනම් හොදයි.
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අම්මෝ බං උන්ගේ ගනං එන්ජින් එකක් දාන්න පුලුවන් ගනං උං කියන්නේ. :dull:
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    සිල්වා එකෙන් රීකන්ඩිෂන් අරං දාපං
  13. Mr.Tom

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    දැන් වැඩිය පෙන්න නැති :( වැසියන් කීප දෙනෙක් ගැන කියන්නම් මහේෂ් නොහොත් හොන්ඩා මහේෂ් - වාහන පිලිබද හසල දැනුමක් ඇති කෙනෙක්. අපි වගේ වාහන අතපත ගාලා එහෙම නෙවෙයි හැමදේම නිවැරදිව ඉගෙනගෙන ඒ පිලිබදව දැනුමක් හා ලොකු උනන්දුවක් තියන කෙනෙක්. හැබැයි දැන් එලකිරි එන්නෙ නෑ. හේතුවක් දන්නෙත් නෑ. :( පොල්වත්ත කොම්...
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් එහෙම ඉස්සරහා කුඩු පට්ටං උනාම තමයි ඇතුලේ ඉන්න අයගේ ජීවිත වගේම පිටින් වදින දේට වෙන හානියත් අඩු වෙන්නේ. ඉස්සරහා තැලුනම ශක්තිය උරාගන්නවා. එතකොට වෙන්න තියන අනිත් හානි අවම වෙනවා. ඕවගේ ඉස්සරහා තැලුනට ලේසියෙන් ඩෑෂ්බෝඩ් එකේ ඉස්සරහා සීමාවෙන් මෙහාට හානි වෙනවා අඩුයි. හිතන්න උලුකැට දෙකක් එකට තියලා අපි...
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    සමහරු පස්සෙන් එන්නේ අඩියක් තියාගනනේ බං. හදිස්සියේ හරි බ්‍රේක් ගහන්න උනොත් උං අනිනවා. :growl:
  16. Mr.Tom

    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

    ගොඩක් ඔය වගේ දේවල් කරන්නේ විකුණ ගන්න විතරයි මචං. අර වාහනවල සීරීම් ලකුණු අරින මාකර් එක වගේ තමයි.
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මම එක සැරයක් ඇල්ටෝ අනාතයෙක්ව එක්කන් ගියා වගේ :lol:

    No contents