1. Mr.Tom

    2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හිප් හිප් හුරේ.... හිප් හිප් හුරේ.... හිප් හිප් හුරේ.... ..............
  2. Mr.Tom

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    මම නං ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම ෆේමස් පොරක් අහලා ඇතිනේ මගේ නම Tom Cruise මේකේ ඉන්නේ ඇත්ත නමින්ම තමයි :cool:
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඔව් මල්ලි. ඔයාගේ උපෙළ වැඩේට මොකද කරන්නේ. තව කල් යවන්න එපා. මම නම් කියන්නේ ඔයාට කොමස් ටිකක් හරි මීටර් වෙලා තියන නිසා කොමස් වලින්ම ගොඩ දාගන්න කියලා. නැත්තං වෙන විශයයක් මුල ඉදලා කරන්න එපැයි.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අන්න එහෙම කියාපං මලයෝ :D
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :D:D ඉති විස්තර කියාපංකෝ. මම ඕවා පැදල නෑ.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol: සෝස පාට පැන්ඩෙක්. අපේ නානා නම් මේවට හලි ආසයි.
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    කොහෙන්ද ගලව ගත්තේ :cool:
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :cool::cool:
  9. Mr.Tom

    මචං මම teaching කරන්නේ. ඉතිං අගෝස්තු ලමයින්ට විභාගේ නිසා මේ දවස්වල එක දිගටම වගේ වැඩ‍. ඒකයි මචං...

    මචං මම teaching කරන්නේ. ඉතිං අගෝස්තු ලමයින්ට විභාගේ නිසා මේ දවස්වල එක දිගටම වගේ වැඩ‍. ඒකයි මචං වැඩිය එන්නේ නැත්තේ.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අද ආපු එක හොදයි එහෙනම් :)
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හොදින් ඉන්නවා මලේ :)
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අවනීතිය රජ කරන සමාජේ පොලිස් එකාට මල පනින එක සාධාරනයි. ඔව් සාධාරනයි
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    වෙලාව හොදයි මචං. මගේ යාලුවෙක්ගේ වෑන් දෙකක් අහුවෙලා. එකක් නම් ගන්නම දෙයක් නෑ. අනිත් එක තාම මඩ ගදයි. ලයිට් පවා කේස්
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කිංකෝ...
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    පොලිස් කාරයව සෑහෙන්න දවසකින් දැක්කේ :)
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :nerd:
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් බං. ඩෑෂ් බෝඩ් එකෙන් උඩට වතුර ගිහින් තිබුනොත් විතරලුනේ දෙන්න. මම විහිලුවක් කරේ.
  18. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    පොලාගෙන් ඔය ගැන ටිකක් අහලා බලපං
  19. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අපරාදේ උඹට තිබුනේ ගංවතුරේ දාන්න. :P

    No contents