මෙන්න මේ අදහස තමයි හේතුව මචං
ඒ වගේම බිස්නස් එකට යන්තං හරි ස්තාවරයක් පේන්නවත් නැත්තං අවශ්‍යතාවය මත පොඩි වාහනයක් රෙන්ට් එකට ගන්න එක තමයි හොද. නමුත් ඒජන්සියක් වගේ ගන්නව නම් ඒක කරගෙන යෑමේ හැකියාව තියනවා. ඔය එලවලු බිස්නස් එකට දැනගෙන බැස්සොත් ආයි මලාට වැටෙන්නෙ නෑ. මුල් අවදියේ ව්‍යාපාරය අල්ල ගන්නකන්...