එන්ගලන්තෙ බලන්ඩ යන්ඩ ආසයි.....
යාලුවනේ මම පොඩි කාලේ ඉදලාම බලන්න යන්න ආසා රටක් තමයි එන්ගලන්තෙ.මම මේ වෙද්දි රටවල් කීපයකටම ගිහින් තියනවා.සින්ගප්පූරුව,ඉන්දියාව,චීනය වගේ
මම සල්ලි ටිකක් අතට හම්බුනාම කරන්නේ කොහේ හරි රටක tour එකක් යන එන.මම එහෙම tour ගිහින් ගොඩක් thread දාලා තියනවා එලකිරියෙ.චිනේ ගිහින්...