සුපිරි Gaming pc එකක් හදන්න බඩු ගන්න හොද කොහේද..?
යාලුවනේ,සුපිරි gaming pc එකක් හදන්න කියලා හිතුවා,ගොඩක්ම ආස GTA V game එක play කරන්න,
Colombo වල නැත්තම් kandy වල හරි කමක් නැ හොද වගකීමක් එක්ක motherboard,vga.ram වගේ බඩු ටික ගන්ඩ හොද කඩයක් කියපල්ලකෝ.unity එකේ වුනත් කමක් නැ.
කඩ නම් ඔනි...