Samsung ජංගම දුරකථනය සමග වසරක්.....
මගේ අලුත් samsung phone එක අරන් අවුරුද්දකුත් කිට්ටු වෙන්න ආවා.හා හා පුරා කියලා ඉස්සරලම ගත්ත smart android phone එක.ඉතින් මේක ගන්න කලින් අම්මෝ එලකිරියෙ දැම්ම thread ගොඩ,කොහොමෙන් කොහොමෙන් හරි අරන් දැන් අවුරුද්දකුත් වෙන්ඩ ආවා.ඉතින් මම මේ samsung phone පාවිච්චි...