1. NEMISIS

    අතනින් කඩන්න මෙතනින් කඩන්න - ගෙවල් කඩවන අපූරු ජෝතිශ්‍යකාරයා ‌

    මං හිතුවෙ මූ ටයිප් කරද්දි විජ්ජාව කියන එකට විද්‍යාව කියලා වැරදිලා ටයිප් වෙලා කියලා මූ ඇත්තටම විද්‍යාව කියලද කියලා තියෙන්නෙ
  2. NEMISIS

    උඹලා හෙඩ්ෆෝන් පාවිච්චි කරනවද මැසිමට?

    අර කියලා තියන විදියෙ ස්ප්ලිටර් කේබල් එකක් ගත්තාම හරි. ඕකට හේතුව කම්පියුටර් වල මයික් සහ ස්පීකර් වලට වෙනම ජැක් තියනවා නමුත් ගොඩක් ඉයර්ෆෝන් සහ හෙඩ්ෆෝන් එන්නෙ මයික් සහ ස්පීකර් සේරම එක ජැක් එකේ එන විදියට. මොබයිල් ඩිවයිස් වල සහ ලැප්ටොප් වල එන්නෙ ඔය විදියට ඉස්සර ආපු හෙඩ්ෆෝන් වල ඔය වගේ වෙන වෙනම ජැක්...
  3. NEMISIS

    පොඩ්ඩක් හිතන්න....ලොකු කතාවක්

    අම්මෝ ලංකාවෙ චැනල් එකක වීඩියෝ එකක් හෝම්පේජ් එකට සජෙස්ට් වෙලා තිබුනොතින් එවලෙම not interested දානවා. දැන් බොහොම කාලාතුරකින් තමයි ලංකාවෙ වීඩියෝ එකක් සජෙස්ට් වෙන්නෙ ගෙදර අය බලන ටීවී සහ වෙන ඩිවයිස් වලට වෙනම එකවුන්ට් හදලා දාල තියෙන්නෙ නැත්තං ලංකාවෙ කුකුන් චැනල් වල වීඩියෝ එහෙම එනවා එපා වෙනවා දැක්කම
  4. NEMISIS

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    Almost all the cases, modulation(AM/FM/SSB etc) doesn't matter for the antenna design/length, it is depend on the frequency.
  5. NEMISIS

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    ඇන්ටෙනා සබ්ජෙක්ට් එක ටිකක් කම්ප්ලෙක්ස් @PHBhagya කියලා තියනවා වගේ ඇන්ටෙනාව සිරස් අතට හයි කරලා බලන්න පුලුවන් ඒරියල් එක විතරක් තියන රේඩියෝ වලට ඔය තරං කම්ප්ලෙක්ස් ඇන්ටෙනා වලට වඩා නිකන් වයර් එකක් විතරක් දැම්මොතින් සමහර විට හොඳට වැඩ කරන්න පුලුවන් හැබැයි රේඩියෝ එකේ වෙනම ඇන්ටෙනා ජැක් එකක් තියනවා නං ඔය...
  6. NEMISIS

    රෝදෙ හිලවෙලා තියෙන්නෙ මොකද දන්නවද

    සමහරවිට රෝදෙ හයි කරද්දි බ්‍රේක් ශූස් වල ග්‍රීස් ගාන්න අමතක උනාද දන්නෙ නැහැ
  7. NEMISIS

    භූමිතෙල් නැතුව උබලා උයන්නේ කොහොම ද ?

    අඩේ උඹ කිවුවම මතක් උනේ ජීවත් වෙන්නත් බයයිනේ කොයි වෙලේ හරි මැරෙන්න පුලුවන්නේ බන්
  8. NEMISIS

    බෙහෙත් නාස්තිය නවත්වන්න app එකක්

    මම හිතන්නෙ ගොඩක් සරල දේවල් වලිනුත් බෙහෙත් නාස්ති වෙන එක අඩු කරන්න පුලුවන් අපි ගොඩක් වෙලාවට බෙහෙත් ගත්තම සතියකට විතර බෙහෙත් දෙනවා නමුත් අපි දවස් තුනක් විතර බෙහෙත් බීලා ඉතිරි ටික විසි කරලා දානවා. ඒක නිසා ඩොක්ටර්ස්ලාගෙ පැත්තෙනුත් ඒ වගේ බෙහෙත් ලියද්දි දවස් තුනකට විතර දීල අවශ්‍ය නං ආයෙත් ගන්න කියලා...
  9. NEMISIS

    Chain Saw එකක් ගන්න ඕනේ.

    මේ දවස් වල ගනන් ඉතින් සෑහෙන්න වැඩි වෙලා තියෙන්නෙ චයනීස් ඒව උනත් ගෙදර ඇතුලෙ වතුර දූවලි වදින්නෙ නැතිව අරන් තියනවා නං තනි පාචිච්චිය නං අවුරුදු ගානක් යූස් කරන්න පුලුවන් අවුලක් නැතිව යූස් කරලා ඉවර වෙලා පොඩ්ඩක් ලීකුඩු එහෙම අයින් කරලා ඔයිල් කරන්න පුලුවන් තැන් වල සහ මලකඩ කන තැන් වල පොඩ්ඩක් ඔයිල් ගාල...
  10. NEMISIS

    Glue Gun යූස් කරන ගුපියො එන්න

    දැන් 10ට නැහැ බන් බඩු ගනන් යන්න පටන් ගන්න කාලෙම(USD එක float කරපු ගමන්ම වගේ) ගත්තෙ මට මතක විදියට tronic.lk එකෙන්ද කොහෙද ගත්තෙ
  11. NEMISIS

    Chain Saw එකක් ගන්න ඕනේ.

    එක වැඩක් නං තියෙන්නෙ රෙන්ට් එකට ගන්න එක තමයි හොඳම වැඩේ මගේ ලඟ චේන් සෝ එකක් තියනවා කලාතුරකින් තමයි යූස් වෙන්නෙ අවුරුද්දට සැරයක් දෙකක් වගේ ග්‍රයින්ඩර් එකට යූස් කරන චේන් සෝ ඇටැච්මන්ට් එක යූස් කරන එක ටිකක් රිස්කි. මොකද සාමාන්‍ය චේන්සෝ එකක ට්‍රිගර් එක අතඇරපු ගමන් චේන් එක නතරවෙනවා ග්‍රයින්ඩරේ එහෙම...
  12. NEMISIS

    භූමිතෙල් නැතුව උබලා උයන්නේ කොහොම ද ?

    මොනවද බන් මේ තියන ප්‍රස්න කාලෙක ඉඳන් බූමිතෙල් වලින් උයනවා කියලා මැරෙනකල්ම බූමිතෙල් වලින් උයන්න ඕනද ඕවද ප්‍රශ්න දැං මාස ගානකින් ගෑස් පුපුරලා කියලා නිවුස් එකක් ආවෙ නැහැ අපිත් දිගටම යූස් කරනවා එහෙම අවුලක් වෙලා නැහැ උඹලා විහින් කටු කන එකනේ කරන්නෙ ලේසියෙන් කරගන්න එක තියලා වැස්සෙ තෙමි තෙමී දර ලිපේ...
  13. NEMISIS

    SOLAR OFF GRID

    there is nothing to maintain, my system is designed and installed by myself, i don't even looking at it now, it just works. Problem is most of the budget off-grid equipments are cheap Chinese shit which can can fail any moment while most of the on-grid systems uses better quality equipment which...
  14. NEMISIS

    How to block Youtube and Facebook and torrent for office network ?

    පිස්සුද බන් නෝමල් රවුටරේ පුලුවන් මගේ ගොඩක් ඉස්සරම තිබ්බා ලංකාබෙල් රවුටරයක් ඒකෙත් පුලුවන් දැන් තියන ඩයලොග් එකෙත් පුලුවන් firewall > url filtering වලට ගිහින් ඕන url ටික ඇඩ් කරාම block වෙනවා ඕන නං ඩිවයිස් වල මැක් ඇඩ්‍රස් එක දාල internet block කරන්නත් පුලුවන් per device තව port filtering එහෙම තියනවා...
  15. NEMISIS

    මචන්ලා මගේ ලක්ෂ 30 ට මාසෙට පොලි කියක් ගන්න පුලුවන්ද FD

    මේ වෙලාවෙ හැටියට බැංකුවෙ දාන එක ගොඩක් හොඳ ඔප්ශන් එකක් කියලා මටත් හිතෙන්නෙ බිස්නස් වලට ඉන්වෙස්ට් කරන එක මේ කාලෙ ගොඩක් රිස්කිනේ FD පොලිය 20%-25% තියන එකේ FD දාන එක වාසියි මේ වෙලාවෙ depreciation එක තියනවා නමුත් බිස්නස් වල රිස්ක් එක ඊට වඩා වැඩියි
  16. NEMISIS

    How to block Youtube and Facebook and torrent for office network ?

    ඕන රවුටරේක පුලුවන් බන් ඩයලොග් රවුටරෙත් පුලුවන් මම කරලා තියනවා එහෙම කරාම ගොඩක් එවුන් යූස් කරන එකක් නැහැ හැබැයි vpn හරි ෆ්‍රී තියන cloudflare warp වගේ එකක් හරි දාපු ගමන් යන්න පුලුවන් වැඩිය කියන්නෙ මම ඩයලොගක් අන්ලිමිටඩ් එකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නෙත් ඒක දාල ඩයලොග් එවුන්ගෙ ටොරන්ට් ස්පීඩ් ලිමිට්...
  17. NEMISIS

    හොද tyre inflator එකක් - Daraz

    25L අලුත් එකක් 35-40 වගේ ගනන් වලට යන්නෙ USD එක කෙලවෙන්න පොඩි කාලෙකට කලින් මම 100L එකක් ගත්තා, කොළඹ ඉඳන් ගෙදරටම ගෙනත් දෙන්න 75යි ගත්තෙ
  18. NEMISIS

    හොද tyre inflator එකක් - Daraz

    අවුරුදු එක හමාරකට විතර කලින් නං 25L එයා කම්ප්‍රෙසර් එකක්ම ගන්න තිබුනා ඔය ගානෙන්
  19. NEMISIS

    මාර තරගයක් නේ තියෙන්නේ වාහන අඩුවට හරි දෙන්න? එකපාර මොකද මේ ?

    ඇත්තටම විකුනන්න ඕන නං විකිනෙන ගානකට දාන්න එපැයි wagon r එකක් ලක්ශ 75ට විතර වටිනවා කියලා හිතුවම එකාගෙ හිතට හොඳයි මගේ කාර් එක ලක්ශ 75ක් වටිනවා කියලා ඒත් ඕක මලාට 75ට විකුනන්න බැහැනේ

    No contents