1. NEMISIS

    SRNE or Must hybrid inverter hodayida

    MUST කියන්නෙ සාකෝම නේද SRNE නං මේ දවස් වල හෙනටම විකුනනවා කවුරුවත් අවුලක් කියනවා දැකලා නැහැ
  2. NEMISIS

    LECO ඊ-විදුලි බිල්පත් සේවාව

    ඒක මෙහෙණි ආරාමෙයක්ද කොහෙද කිවුවා නේද ඒක අස්සෙ මක් කරන්න රිංගනවද
  3. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    මම ලග්ස් සමහර ඒව ගත්තා ශ්‍රියා එකෙන් සෝලා වයර් ගන්න තැනක් ගැන අයිඩියා එකක් තිබ්බෙ නැහැ ඒක තමයි ප්‍රමෝද් එකෙන් ගත්තෙ ah elas. මාත් තව ටික දවසක් බලන්න ඕන ජෙනරේශන් එක කොයි වගේද කියලා ඊයෙ හවස ඉඳන් උදේ වෙනකල් සම්පූර්නයෙන් බැටරියෙන් දුවලා බැටරිය ඩිස්චාජ් කරගත්තා එතකොට ඒක එක දිගට චාජ් වෙද්දි ලෝඩ් එකක්...
  4. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    මාත් බෝල්ට් අඟල් 4.5ම බෝල්ට් දාල ඇල්ලුවෙ. මේ දිග ගානටම ඇතුලෙ ෆිනිශ් කරපු සිවිලිමේ වැදිලා නවතින උපරිම උස. ශීට් වලට යටින් ගහලා තියනවා 2x2 පොලු සම්පූර්ණයෙන්ම අහු වෙන්න බෝල්ට් එක දිගයි මම පැනල් හයි කරපු දවසෙ හවස පට්ටම වැස්සකුත් එක්ක හුලඟක් ආව වහලත් ගහපු ගමන් නිසා පොඩි බයකුත් ආව හුලඟෙ හැටියට සීට්...
  5. NEMISIS

    GROWATT Inverter Discussion Thread - Share your experience

    කවුරු හරි මේකෙ(Growatt SPF5000ES/SPF3000ES) ප්‍රෝගැම් එකේ 50 යූස් කරලා තියනවාද ප්‍රෝගෑම් 14න් චාජින් ප්‍රයොරිටි එක සෝලා ඔන්ලි දාල ප්‍රෝගැම් 1 වලින් SBU දාල ප්‍රෝගෑම් 50න්, 0622 කියල සෙට් කරොත්, (0622 කියන්නෙ 0600 ඉඳන් 2259 කියන එක, 24h වලින් ) උදේ 6 ඉදන් රෑ 10.59 වෙනකල් SBU නිසා සෝලා වලින් සහ...
  6. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    ටික දවසක් බලලා ජෙනරේශන් එක ගැන මදි වගේ හිතුනොත් පැනල් ටික උස්සනවා සෝලා ඇලුමිනියම් බඩු ගන්න ගියප තැනක තියනවා දැක්කා ටිකක් ගනකම ෆ්ලැට් බාර් එකක් හතරැස් සිදුරු තියන, එයින් බාර් එකක් ගත්තා නං පැනල් සෙට් එක තව අඩියක් උස්සන්න තිබ්බා මෙහෙත් හුලඟ නං තියනවා ගේ වටේම තියන උස පොල් ගස් කැපුවා හුලඟ කාලෙට බලං...
  7. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    ela තව දවස් දෙක තුනක් බලන්න ඕන කොහොමද මචන් පැනල් ඉස්සුවෙ සෙරේටඩ් ඈන්ගල් බ්‍රැකට් එකෙන් ගන්න පුලුවන් උපරිම උස අරන් තියෙන්නෙ. ඒකට තව ඇලුමිනියම් බාර් එකක් ගහලා තමයි උස්සනවා නං උස්සන්න වෙන්නෙ.
  8. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    පැනල් හයි කරලා තියන සිංහලුන්ගෙ ජෙනරේශන් එක කොයි වගේද මගේ 465W පැනල් 8න් උපරිම ගන්න පුලුවන් උනේ 2800W වගේ (5KW ලෝඩ් එකක් දාල බැලුවෙ), තියරිටිකලි 3700W එන්න ඕන. මම හිතුවෙ 3000ක් වත් එයි කියලා දැනට ජෙනරේශන් එක මට අවශ්‍ය ප්‍රමානෙටත් වඩා තියනවා, නමුත් උපරිම කොයි තරම් ගන්න පුලුවන්ද කියලා දැනගන්න ඕන...
  9. NEMISIS

    low pv inverter vs high pv inverters

    එහෙම ලොකු වෙනසක් නං මට පේන්නෙ නැහැ මොකද සෝලා තියනවා නං කොහමත් සෝලා වලින් බැටරිය චාජ් වෙන අතරෙදි ලෝඩ් එකත් යූස් වෙනවා කියන්නෙ, මුලින් බැටරිය චාජ් වෙලා ඒක ආපහු ඉන්වර්ටරේට යනවා කියන එක නෙමයිනේ. ලෝඩ් එකට එක සැරේ බැටරියෙනුයි සෝලා වලිනුයි දෙකෙන්ම එන්න පුලුවන් එතකොට බැටරියෙ කල් පැවැත්මට හරි සයිකල් ගානට...
  10. NEMISIS

    low pv inverter vs high pv inverters

    මට හිතෙන විදියට ඩිරෙක්ට්ලි පැනල් වල පවර් එක ලෝඩ් එකට දෙන්නෙ නැති වෙයි මොකද lov pv වල බැටරි නැතිව සෝලා වලින් දුවන්න බැරි නිසා, පැනල් වලින් බැටරියට ගිහින් බැටරියෙන් තමයි ලෝඩ් එක දුවන්නෙ හැබැයි පැනල් වලින් එන පවර් එකෙන් දිගටම බැටරි චාජ් වෙන නිසා අපි අවුට්පුට් එක ගනිද්දි බැටරියෙන් සහ සෝලා වලින්...
  11. NEMISIS

    කැත වැඩේ හැබැයි .(බලු කතාවක්)

    ඌ පැන්නෙ මෙහා පැත්තෙ බල්ලට ඇටෑක් කරන්න පනිද්දි ගේට්ටුවෙ ඔලුව හැපුනා, නට් ලූස් උනා සයිඩ් එක මාරු උනා.....
  12. NEMISIS

    low pv inverter vs high pv inverters

    ටිකක් පොඩි ඉන්වර්ටර් තමයි low pv එන්නෙ. ලොකු ඒවත් නැතුවම නෙමයි. පොඩි වොට් ගනන් වල high pv ඉන්වර්ටරුත් නැතිවම නෙමයි ලොකුම වෙනස තමයි high pv ඉන්වර්ටර් battery less දුවන්න පුලුවන්. low pv ඒව එහෙම බැහැ ග්‍රිඩ් ශෙයාරින් ඔප්ශන් එක තියන high pv ඉන්වර්ටර් එකක් නං බැටරි නැතිව දවල්ට ෆුල් සෝලා වලින් දුවන්න...
  13. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    කලින් තමයි ස්ලැබ් එක උඩ හයි කරන්න හිතන් හිටියෙ පස්ස උඩ තට්ටුව හදලා වහල උඩම හයි කරා ඔවු ඉන්වර්ටරේ හයි කරලා ටික කාලයක් නිසා ලාවට ඩස්ට් එක වගේ තිබුනා ෆිල්ටර් එකක් තියනවා නං දාන්න ඕන එක බාර් එකට බ්‍රැකට් 4 ගානෙ ගත්තෙ. පස්සෙ මට හිතුනා වහලෙ පහල පැත්තට එක්ස්ටෙන්ඩඩ් බ්‍රැකට් හයි කරා නං roof angle එකට...
  14. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    බැටරි ගෙන්න ගත්තෙ අර facebook group එකට කියලා ඇවිත් මාස එක හමාරක් දෙකක් වෙනවා
  15. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    ඔවු ඉස්කෝලෙ තමයි
  16. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    වහල ගහලා ඉවර උනු ගමන් මම පැනල් ටික හයි කරේ වහලෙ වැඩ සම්පූර්නයෙන් ඉවර කරන්නත් කලින් දැන් වහලෙ ඒ වැඩ ටිකත් ඉවරයි ඇත්තටම
  17. NEMISIS

    2.5 SATA SSD case ekak

    මොනා හරි ටූල් එකක් දාල Read/Write speed බැලුවද දැං චයිනීස් SSD උනත් හාඩ් ඩිස්ක් වලට සාපේකශව ස්පීඩ් එක හොඳයි වෙන මොනා හරි අවුලක් කියලා මටත් හිතෙන්නෙ
  18. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    ඔවු සේරම විස්තර එක්ක ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ ela ela මට නං බැටරිය කියන්න තරං ලොකු අවුලක් නැහැ (අපි තුන් දෙනෙක් එක්ක බැටරි 6ක් ගත්තා 6ම කියන්න වරදක් නැහැ තාම) මම දැනට එක බැටරියයි එක දිගට කනෙක්ට් කරලා තියෙන්නෙ. ඒක හොඳටම හොඳයි මුල් දවස් ටිකේ එක සෙල් එකක් 0.2v විතර වැඩි සීන් එකක් තිබුනා දැන් ඒකත්...
  19. NEMISIS

    පෝය දවසේ බල්ලොන්ට වහ දෙයි..😢

    true මම මේක කලිනුත් කියලා තියනවා අපේ ගෙදර තියෙන්නෙ පන්සලක් ලඟ මාස දෙක තුනකට සැරයක් කවුරු හරි පන්සල ලඟට බලු පැටවු ගෙනත් දානවා වාහන වලට අහුවෙලා මැරෙන්නෙ අපේ ගෙදර ලඟ(පන්සල ලඟ ඉදන් අපේ ගෙදර ලඟට 200m ක් විතර තියනවා ගෙදර ලඟ ලොකු වංගුවක් තියනවා ඒක නිසා පන්සල ලඟ ඉදන් එන බලු පැටවු පාර මැද ඉඳලලා වංගුවෙන්...
  20. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    සිංහලු ගොඩක් ත්‍රෙඩ් වල විස්තර මම දාල තිවුනා, වැඩේ ඇදි ඇදි තිබිලා අද තමයි 100%ක්ම වැඩේ ඉවර කරගත්තෙ. මේ වෙනකල් ඉන්වර්ටරේට බැටරිය සෙට් කරන් පවර් කට් එක වෙලාවෙ බැටරියෙන් දුවලා ග්‍රිඩ් එකෙන් බැටරිය චාජ් කරන් හිටියෙ අද හවස 3ට විතර සෝලා පැනල් ටික කනෙක්ට් කර ගත්තා, ඒ වෙලාවෙත් පැනල් වලින් බැටරි නැතිව...

    No contents