1. NEMISIS

    Really?

    ඒකෙ ඉන්න උන් හිතං ඉන්නෙ මේ සොච්චං ලෝන් ඉන්ස්ටෝල්මන්ට් ටික ගෙවන එක නතර කරොත් බැංකුව වැටෙනවා කියලා සහ උන්ගෙන් හූරං කාල තමයි බැංකු ලාබ ගන්නෙ කියලා
  2. NEMISIS

    Towel එකේ කලු තැන් සුද්ද කරන්න

    bleaching powder කියලා ජාතියකුත් තියනවා හැබැයි
  3. NEMISIS

    පෘථිවියේ *කේ හිල

    ශුවර් නේද ඒ හාරලා තියෙන්න උඩ තට්ටුවෙ ඉඳන් පහල තට්ටුවට නෙමයි කියලා
  4. NEMISIS

    කොළඹ ගුරු ජෝඩුව ක්ලබ් එකකදී හොඳට සූර්වී රැයකුත් ගත කරලා

    one night stand එක ගෙදරට හෝ කොල්ලට මාට්ටු වෙලා ඒවයෙන් බේරෙන්න කරන වැඩක්ද කියලා කවුද දන්නෙ
  5. NEMISIS

    රත්තරන් ලිදේ

    සොන්නලු උගෙ ෆොටෝ සහ ගෙදර මිනිස්සුන්ගෙ ෆොටෝ මේකෙ දාල එක්ස්පෝස් කරලා හෙන කෙලියක් කරාට පස්සෙ නේද පොර මේකට එන්නෙ නැතිව ගියේ
  6. NEMISIS

    බේසික්ම බේසික් Calculator එකක් Batch වලින්

    කොහොමද ඔය බැච් ෆයිල් එක ඇතුලෙ හාඩ් එක ෆෝමැට් වෙන කමාන්ඩ් එකක් වගේ දාල තිවුනා නං ඒක නිසා කෝඩ් නෙට් එකෙන් අරං රන් කරා වගේ නෙමෙයි batch file අරං රන් කරන එක විශේශයෙන් මේකෙ
  7. NEMISIS

    Really?

    ලංකාවට රුපියල් වල ප්‍රශ්නයක් නැහැනේ ඇත්තටම කිවුවොතින් රුපියල් වැඩි වුනු එකනේ කේස් එක වෙලා තියෙන්නෙ එහෙම එකේ FD Freeze කරන්න හේතුවක් මට නං පේන්නෙ නැහැ නමුත් මේ වගේ පෝස්ට් නිසා කවුරුත් ගන්න ගිහින් ෆ්‍රීස් වෙන්න පුලුවන් මරු සංගං තියෙන්නෙ සමස්ත ලංකා ණය හා ලීසිං ගැනුම් කරනවුන්ගේ සංගමය (නමේ හැටියටම...
  8. NEMISIS

    බේසික්ම බේසික් Calculator එකක් Batch වලින්

    if you make this work like this That would make both code and usage much simpler.
  9. NEMISIS

    Apple confirms iPhone with USB-C is coming

    ඔය හැම ෆෝන් එකකටම type c තියෙන්න ඕන වගේ කෝඩ්ලස් පවර් ටූල් වලටත් කොමන් බැටරි සොකට් එකක්/platform එකක් තියෙන්න ඕන කියලා එකක් ගෙනත් තියනවා, හැබැයි මම හිතන්නෙ ඒක එන්ෆෝස් කරන්නෙ ටික කාලෙකින්.
  10. NEMISIS

    Questions drive කරගෙන තනියෙන් ගිය 1st day

    ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ වත්ත පහල පාරෙ පල්ලමේ කාගෙද ලොරියක් නතර කරලා තිබුනා කවුරුවත් පේන්න හිටියෙත් නැහැ දොර ලොක් කරලා තිබුනෙත් නැහැ, නැගල නිකමට එහෙ මෙහෙ කෑලි අදින්න ගත්තට පස්සෙ ලොරිය හෙමීට පල්ලමට යන්න ගත්තා සුක්කානම කැරකුවට හරවගන්න තේරුමක් නැහැ නැහැ පලවෙනි වතාවටනේ ලොරියක් එලවන්නෙ , පන එපා...
  11. NEMISIS

    ටියුෂන් කෙස් වලු

    මං හිතුවෙ නෑ ටියුශන් ඩයල් යූටියුබ් වීඩියෝ දාන්න අරගෙන මෙහෙම ඇනයක් වෙයි කියලා
  12. NEMISIS

    amazon එකෙන් පොතක් ගෙනාවොත්

    ගොඩක් වෙලාවට අවුලක් නැහැ මට ඔය එක එක කම්පැනි වලින් ටෙක්නිකල් පොත් පත ඒව ෆ්‍රී එවලා තියනවා එකකටවත් දඩ ගහලා නැහැ
  13. NEMISIS

    Apple confirms iPhone with USB-C is coming

    උන්ට ඕක නොකර ඉන්න බැහැනේ මොකද EU වල විකුනන්න වෙන්නෙ නැහැ, 2024න් පස්සෙ එහෙ විකුනන හැම ෆෝන් එකක්ම type c වෙන්න ඕන කියලා law එකක් ගෙනවානේ අනික් හොඳම ආතල් එක වෙන්නෙ power tools වලට ඒවටත් කොමන් සොකට් එකක් සහ කොමන් වෝල්ටේජ් යූස් කරන්න ඕන කියලා එකකුත් තියනවා ඒකත් සිරා ගොඩක් EU වල තියන law ගත්තම...
  14. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    අපි ගහන කස්ටම් සිස්ට්ම CEB එකෙන් approve කරන්නෙ නැහැනේ ඒක තමයි මං හිතන ලොකුම ප්‍රශ්නෙ ඒව අර කම්පැනියකින්ම කරන්න ඕනනේ අනික මම හිතන්නෙ ඩිරෙක්ට්ලි බැටරි එක්ක තියන on-grid system වලට CEB approval හම්බෙයිද දන්නෙත් නැහැ ඕක ගැන අර fb group එකේ ඩිස්කශන් ගියා අන්තිමට ප්‍රැක්ටිකල් සොලූශන් එක අර විදයට...
  15. NEMISIS

    එලකිරියට මොබයිල් ඇප් එකක්

    reddit එකයි මේකයි දෙකක්නේ reddit එකේ යූසර්බේස් එකත් එක්ක මේක කම්පෙයා කරන්න අමාරුයි රෙඩිට් එකේ ගොඩක් ඇක්ටිවු විදියට engage වෙන ෆීචර්ස් තියනවානේ ඒ වගේ ඒව මෙකෙ නැහැ මේක සාමාන්‍ය ෆෝරම් එකක්නේ. එහෙම බැලුවොතින් ෆේමස් ෆෝරම් වලින් කීයෙන් කීයටද ඒවටම ඇප් එකක් තියෙන්නෙ පොඩි යූසර්ස්ලා ගානකට ඇප් එකක් හදන එක...
  16. NEMISIS

    ටච් ටයිපින් පුරුදු වෙන්න හොඳ online සයිට් එකක්

    ඉස්සර typing master කියලා ගේම් එකක් තිවුනා ඒකෙන් තමයි මම පුරුදු උනේ ඊට පස්සෙ type fu කියලා chrome plugin එකකින් තව ටිකක් improve කර ගත්තා
  17. NEMISIS

    එලකිරියට මොබයිල් ඇප් එකක්

    පරන සිස්ටම් එක තිබුනු කාලෙ නං මටත් ෆෝන් එකෙන් බලද්දි එපා වෙලා තිබුනෙ අලුත් එක නං මොබයිල් එකට රෙස්පොන්සිවු නිසා අවුලක් නැහැනේ ඇප් එකකට ලොකු අවශ්‍යතාවයක් මට නං නැහැ දැන්
  18. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    ඔවු දැනට ගන්න තියන හොඳම බ්‍රෑන්ඩ් එකක් හැබැයි ගාන ගොඩක් වැඩියි. ඒ කොලිටියම ගන්න පුලුවන් සෙල්ස් වෙනම ගෙනත් BMS එකක් වෙනම ගෙනත් බැටරිය අපි හදා ගත්තොතින් එහෙම ඕන නං කරන්න තියෙන්නෙ ON Grid සිස්ටම් එකක් හයි කරලා ලයිට් ගියාට පස්සෙ යූස් කරන්න විතරක් පොඩි හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් සහ බැටරියක් ගන්න එක

    No contents