Radio කරුවන් කව්ද ඉන්නේ???

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    fm reception එක අඩුඉ ගෙදරට..... සිම්පල් අන්ටෙනා එකක් හැදුවා (T) ඒත් මදි වගේ.... අද්දැකීම් තියන අය කියන්න.....
    0BA04A50-0E55-4C07-96E1-A18007692F9D.jpeg

    radio is similar to:

    https://www.daraz.lk/products/usb-b...r-board-audio-kit-with-remote-i114062101.html
     
    Last edited:
    • Like
    Reactions: Poththa and NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕක අනිත් අතට සෙට් කරල බලන්න, නැත්නම් තව එකක් දාන්න
     
    • Like
    Reactions: Kitkitkit and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Bata deka 45° angle ekakata set karanna. Hariyanne nathnam wire deka maru karanna.
    ටීවී වලට ඒ ක්‍රමේ හරිවුනාට මේකට හරියන එකක් නෑ....
    මොකද,
    දන්න තරමින්,
    Fm වේවු එක එන්නෙ සිරස් අතට. ඒ නිසා මෙහෙම තිරස් විදිහට ඇණ්ටනා හදල අල්ලන්න අමාරුයි.

    ඕක සිරස් අතට හැදුවනං හරි යයි.
    සාමාන්‍ය ඒරියල් එකක් විදිහට. ඔය විදිහට හැදුවම සිග්නල් අහුවෙන්නෙ වයර් එකට විතරයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ටීවී වලට ඒ ක්‍රමේ හරිවුනාට මේකට හරියන එකක් නෑ....
    මොකද,
    දන්න තරමින්,
    Fm වේවු එක එන්නෙ සිරස් අතට. ඒ නිසා මෙහෙම තිරස් විදිහට ඇණ්ටනා හදල අල්ලන්න අමාරුයි.

    ඕක සිරස් අතට හැදුවනං හරි යයි.
    සාමාන්‍ය ඒරියල් එකක් විදිහට. ඔය විදිහට හැදුවම සිග්නල් අහුවෙන්නෙ වයර් එකට විතරයි.
    මං ගාව තිබ්බා රේඩියෝ තියෙන ටීවී එකක්. ඒකට සිග්නල් අහු වෙන්නෙ ටීවී ඇන්ටනාවෙන්මයි. හැබැයි ඒකෙන්ම උනාට හොඳට රේඩියෝ සිග්නල් අහු වෙනවා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උස තමා. ඉන්න ඒරියා එක මොකක්ද? සමහර තැන් තියනවා FM dead zones.ඇන්ටනා එක අගල් 56 ක් දිගද?
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    Mona channel ekakwat ahuwenne nati pattakda?
    Ahu wenawa machan 35k withara eth crystal clear wenne 2i…. Churu churu sadde enawa

    ඕක අනිත් අතට සෙට් කරල බලන්න, නැත්නම් තව එකක් දාන්න
    Siras athata tiyenne….. me wage… eth loop nemei…..nikan open bata deka witharai….. copper bata ganna ona scene ekak tiyanawada?
    C129B189-6260-403F-B625-BCFAB8F1E8FD.jpeg

    ------ Post added on Nov 5, 2022 at 6:23 PM

    Bata deka 45° angle ekakata set karanna. Hariyanne nathnam wire deka maru karanna.
    Fm transmission eka siras scene ekak neda tiyenne?
    ------ Post added on Nov 5, 2022 at 6:25 PM

    ටීවී වලට ඒ ක්‍රමේ හරිවුනාට මේකට හරියන එකක් නෑ....
    මොකද,
    දන්න තරමින්,
    Fm වේවු එක එන්නෙ සිරස් අතට. ඒ නිසා මෙහෙම තිරස් විදිහට ඇණ්ටනා හදල අල්ලන්න අමාරුයි.

    ඕක සිරස් අතට හැදුවනං හරි යයි.
    සාමාන්‍ය ඒරියල් එකක් විදිහට. ඔය විදිහට හැදුවම සිග්නල් අහුවෙන්නෙ වයර් එකට විතරයි.
    Oba hari…. Podi booster kallak hadaganna hithenawa…. Dan me chip eke ena radio wala amplification and filtering parts nathida?
    ------ Post added on Nov 5, 2022 at 6:26 PM

    Vidusara Paththre kalekata kalin FM antenna ekak dala tibba.
    Poddak idpan hoyala dannam :yes:

    Mekath maru bande...pluwan nam hoyganna try ekak diyan
    View attachment 188783
    Thanks a lot machan….. I will give a try to make that cone thing…..
    ------ Post added on Nov 5, 2022 at 6:28 PM
     
    • Like
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඇන්ටෙනා සබ්ජෙක්ට් එක ටිකක් කම්ප්ලෙක්ස්
    @PHBhagya කියලා තියනවා වගේ ඇන්ටෙනාව සිරස් අතට හයි කරලා බලන්න පුලුවන්

    ඒරියල් එක විතරක් තියන රේඩියෝ වලට ඔය තරං කම්ප්ලෙක්ස් ඇන්ටෙනා වලට වඩා නිකන් වයර් එකක් විතරක් දැම්මොතින් සමහර විට හොඳට වැඩ කරන්න පුලුවන්
    හැබැයි රේඩියෝ එකේ වෙනම ඇන්ටෙනා ජැක් එකක් තියනවා නං ඔය වගේ ඇන්ටෙනාවකින් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්.
    මොකද්ද යූස් කරපු coax කේබල් එක, හරි නං 50 Ohm එකක් යූස් කරන්න ඕන හැබැයි ටිකක් අමාරුයි හොයන්න, CCTV බඩු විකුනන අය ලඟ තියන 50 Ohm/RG-58 කියල ගහල තියන එක 99%ක් වෙලාවට 50Ohm නෙමයි ඒව 75 Ohm.

    අනෙක් එක තමයි ඔහොම ඇන්ටෙනාවක් යූස් කරද්දි ඇන්ටෙනාවෙ සහ රේඩියෝ එකේ impedance match වෙන්න ඕන. සාමාන්‍ය ඒරියල් එකට ඕක සෙට් කරාම සමහර ඒරියල් එකට වඩා කිසිම වෙනසක් දකින්නෙ නැති වෙන්න පුලුවන්. impedance match උනේ නැති උනාම වෙන්නෙ ඇන්ටනාවෙන් අල්ලගන්න සිග්නල් එක වයර් එක දිගේ ගිහිල්ලා රේඩියෝ එක ඇතුලට යන්නෙ නැතිව රේඩියෝ එකෙන් පරාවර්තනය වෙලා වගේ ආපහු ඇන්ටනාව පැත්තට යන් වගේ සීන් එකක්(වෙන සීන් එක සරලව පැහැදිලි කරේ).
    එහෙම උනාම ඇන්ටනාව යූස් කරන එකේ ප්‍රතිඵලයක් නැති වෙන්න පුලුවන්. අපි Ameture radio වලදි ඕව මැච් කරනවා හරියට ඒව මෙශර් කරන්න SWR Meter කියලා ගැජට් එකක් යූස් කරලා ඇන්ටෙනාව හරියටම රිසීවරේට හරි ට්‍රාන්ස්මීටරේට හරි මැච් කරනවා එහෙම කරලා පුලුවන් මිලිවොට් ගානක ට්‍රාන්ස්මීටර් වලින් කිලෝමීටර් සිය ගනන් වලට රේඩියෝ සිග්නල් යවන්න හරි රිසීවු කරන්න හරි.
     
    Reply ekata thanks a lot machan…. Impedance matching gana nam baluwema na…. Meka single wire ekak in whip (Ariel) antenna ekakata dila tibba radio ekak.

    https://www.daraz.lk/products/usb-b...r-board-audio-kit-with-remote-i114062101.html

    මෙන්න මේකයි ගැජට් එක.... ඔකේ ant එකටයි gnd එකටයි connect කරේ... වයර් එක 50ohm… meke Widda thanak thiyanawa nam kiyanna
     
    • Like
    Reactions: NRTG

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Am antenna oka
    Machn cone antenna ekda?
    Nathan eeta yatin tiyena setup walata ena ekada?

    ඇන්ටෙනා සබ්ජෙක්ට් එක ටිකක් කම්ප්ලෙක්ස්
    @PHBhagya කියලා තියනවා වගේ ඇන්ටෙනාව සිරස් අතට හයි කරලා බලන්න පුලුවන්

    ඒරියල් එක විතරක් තියන රේඩියෝ වලට ඔය තරං කම්ප්ලෙක්ස් ඇන්ටෙනා වලට වඩා නිකන් වයර් එකක් විතරක් දැම්මොතින් සමහර විට හොඳට වැඩ කරන්න පුලුවන්
    හැබැයි රේඩියෝ එකේ වෙනම ඇන්ටෙනා ජැක් එකක් තියනවා නං ඔය වගේ ඇන්ටෙනාවකින් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්.
    මොකද්ද යූස් කරපු coax කේබල් එක, හරි නං 50 Ohm එකක් යූස් කරන්න ඕන හැබැයි ටිකක් අමාරුයි හොයන්න, CCTV බඩු විකුනන අය ලඟ තියන 50 Ohm/RG-58 කියල ගහල තියන එක 99%ක් වෙලාවට 50Ohm නෙමයි ඒව 75 Ohm.

    අනෙක් එක තමයි ඔහොම ඇන්ටෙනාවක් යූස් කරද්දි ඇන්ටෙනාවෙ සහ රේඩියෝ එකේ impedance match වෙන්න ඕන. සාමාන්‍ය ඒරියල් එකට ඕක සෙට් කරාම සමහර ඒරියල් එකට වඩා කිසිම වෙනසක් දකින්නෙ නැති වෙන්න පුලුවන්. impedance match උනේ නැති උනාම වෙන්නෙ ඇන්ටනාවෙන් අල්ලගන්න සිග්නල් එක වයර් එක දිගේ ගිහිල්ලා රේඩියෝ එක ඇතුලට යන්නෙ නැතිව රේඩියෝ එකෙන් පරාවර්තනය වෙලා වගේ ආපහු ඇන්ටනාව පැත්තට යන් වගේ සීන් එකක්(වෙන සීන් එක සරලව පැහැදිලි කරේ).
    එහෙම උනාම ඇන්ටනාව යූස් කරන එකේ ප්‍රතිඵලයක් නැති වෙන්න පුලුවන්. අපි Ameture radio වලදි ඕව මැච් කරනවා හරියට ඒව මෙශර් කරන්න SWR Meter කියලා ගැජට් එකක් යූස් කරලා ඇන්ටෙනාව හරියටම රිසීවරේට හරි ට්‍රාන්ස්මීටරේට හරි මැච් කරනවා එහෙම කරලා පුලුවන් මිලිවොට් ගානක ට්‍රාන්ස්මීටර් වලින් කිලෝමීටර් සිය ගනන් වලට රේඩියෝ සිග්නල් යවන්න හරි රිසීවු කරන්න හරි.
    Brother oya gawa Ham radio unit ekak tiyeda? :love:
    ------ Post added on Nov 5, 2022 at 10:26 PM
     
    "impedance match උනේ නැති උනාම වෙන්නෙ ඇන්ටනාවෙන් අල්ලගන්න සිග්නල් එක වයර් එක දිගේ ගිහිල්ලා රේඩියෝ එක ඇතුලට යන්නෙ නැතිව රේඩියෝ එකෙන් පරාවර්තනය වෙලා වගේ ආපහු ඇන්ටනාව පැත්තට යන් වගේ සීන් එකක්(වෙන සීන් එක සරලව පැහැදිලි කරේ)."

    ෆීඩ් බැක් වෙනව....
    ටීවී සිග්නල් වලදි ගෝස්ටිං වෙනව කියන්නෙත් මේකටමයි...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    "impedance match උනේ නැති උනාම වෙන්නෙ ඇන්ටනාවෙන් අල්ලගන්න සිග්නල් එක වයර් එක දිගේ ගිහිල්ලා රේඩියෝ එක ඇතුලට යන්නෙ නැතිව රේඩියෝ එකෙන් පරාවර්තනය වෙලා වගේ ආපහු ඇන්ටනාව පැත්තට යන් වගේ සීන් එකක්(වෙන සීන් එක සරලව පැහැදිලි කරේ)."

    ෆීඩ් බැක් වෙනව....
    ටීවී සිග්නල් වලදි ගෝස්ටිං වෙනව කියන්නෙත් මේකටමයි...

    නෑ මචන් ටීවී වල ගෝස්ටින් වෙන්නෙ අපේ ඇන්ටාවට ට්‍රාන්ස්මිට් කරන තැන ඉඳන් පාත් දෙක තුනකින් සිග්නල් එන්න පුලුවන්
    උදාහරයක් විදියට කෙලින්ම ටවර් එකෙන් එන්නත් පුලුවන්
    තව කොහේ හරි කන්දක වැදිලා පරාවර්තනය වෙලා එන්නත් පුලුවන්
    ඔය පාත් දෙකේ දුර වෙනස් නිසා බොහොම පොඩි ඩිලේ එකක් තියනවා ඔය සිග්නල් දෙක ටීවි එකට එද්දි
    ඔය සිගන්නල් දේකේම ෆ්‍රීකුවෙන්සි දෙක එකම නිසා ටීවි එකේ ඔය සිග්නල් දෙකම පෙන්නනවා එතකොට අපිට හරියට පේන එක අස්සෙන් ඊට පොඩි වෙලාවක් කලින් හරි පස්සෙ හරි තියන තව එකකුත් පේනවා

    මම කියපු පරාවත්තනය වෙන්නෙ කේබල් එකේදි, කේබල් එක දිගේ ගිහින් රේඩියෝ එකේ සර්කිට් එක ඇතුලට යන තැනකදි
    තව ට්‍රානස්මීටර් වලදි වෙනවා කේබල් එක දිගේ සිග්නල් එක ගිහින් ඇන්ටනාවෙ ලඟදිත් එතකොට සිග්නල් එක ඇන්ටනාවෙන් එලියට ට්‍රාන්ස්මිට් වෙන්නෙ නැහැ. ට්‍රාන්ස්මීටර් ගැන දන්නවා නං අහල ඇති ඇන්ටනාව හයි කරන්නෙ නැතිව පවර් දෙන්න එපා කියලා, ඒකට හේතුව ඔය වගේ එලියට යන සිග්නල් එකයි පරාවර්තනය වෙලා ආපහු එන සිග්නල් එකයි එකට එකතු වෙලා ලොකු වෝල්ටේජ් එකක් හැදෙන්න පුලුවන් එතකොට output stage එකේ තියන ට්‍රාන්සිස්ටර් පිච්විලා යනවා.