1. NEMISIS

    සිංහලුන්ට කුකුල් මස්🤗

    මේ ලඟපාත තියන 5star හොටෙල් එකක බුෆේ එකත් 8000 pp
  2. NEMISIS

    Munnan maha waatheyak dan 🤣👌

    i think having more and more such content is beneficial for us as a country, almost all of them are saying good things(to get yt subs) that would lead to more and more tourists to come here.
  3. NEMISIS

    හොද tyre inflator එකක් - Daraz

    පොඩ්ඩක් වාහන පාට්ස් ගේන තැනකින් අහල වැගන් r වලට වගේ එන ඔරිජිනනල් inflator එකක් හොයා ගත්තා නං හරි සමහර අලුත් වාහන වලට එන ඒවයෙ හුලං විතරක් ගහන්න බැහැ අර පැච් කිට් එකේ එන ලික්විඩ් එකත් දාල ගහන්න ඕන එහෙම එකක් නැතිව නිකන් හුලං ගහන්න විතරක් පුලුවන් ඒව තියනවා ඒක සිරා made in thailand ද කොහෙද එකක් එනවා...
  4. NEMISIS

    SSD උපදෙසක්

    අවුලක් වෙයි කියලා හිතන්නෙ ඇයි මම SSD එකේ වින්ඩෝස්/MacOS(Hackintosh) duel boot කරලා අවුරුදු ගානක් යූස් කරා එහෙම අවුලක් උනේ නැහැ
  5. NEMISIS

    Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

    දැං එහෙනං අපිත් කොහොමද සොට්ටෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්නෙ කියලා වීඩියෝ හදන්න ගත්තානං හරි නේද වැඩ කරන එක දමල ගහලා
  6. NEMISIS

    NTFS Support For Mac

    මම කාලෙකට කලින් යූස් කරා එහෙමකට අවුලක් තිබ්බෙ නැහැ. මම mac-fuse කියලා එකකුත් සෙටප් කරං හිටියා ඒක නං හෙන ස්ලෝ හැබැයි Paragon එකේ එහෙම අවුලක් මීටර් වෙලා නැහැ දැන් නං NTFS ඩ්‍රයිවු යූස් කරන්නෙ නැති නිසා ලඟකදි යූස් කරේ නැහැ හාඩ් එකට එන සොෆ්ට්වෙයා එක ෆ්‍රී නේ ඒක නිසා ඒක යූස් කරන එක කොහොමත් හොඳයිනේ
  7. NEMISIS

    NTFS Support For Mac

    සමහර පෝටබල් හාඩ් ඩිස්ක් එක්ක Paragon එකේ ලයිසන් කොපියක් හම්බ වෙනවා. ලඟදි අලුත් පෝටබල් හාඩ් එකක් ගනිපු එකෙක්ගෙන් වගේ අහල බලපන් මට මතක විදියට transcend හාඩ් එක්ක ඕක එනවා
  8. NEMISIS

    Genuine leather belt

    මං අවුරුදු 7කට විතර කලින් බත්තරමුල්ලෙ කමර්ශල් බැංකුව ඉස්සරහ තිබුනු සාමාන්‍ය රෙදි කඩේකින් බෙල්ට් එකක් ගත්තා කඩේ එකා පුල පුලා කිවුවා ජෙනුයින් ලෙදර් කියලා, මට මතක විදියට ඒ කාලෙ රුපියල් 750-1000ක් වගේ ගානකට ගත්තෙ. මට හිතුනෙ නැහැ ඒක ජෙනුයින් ලෙදර් කියලා නමුත් ගානට ලාබ නිසා ගත්තා තාම ඒක මගේ ලඟ තියනවා...
  9. NEMISIS

    පොඩි නත්තල් ගතියක් දැනෙනව

    bell එක වදින්න ගත්තද?
  10. NEMISIS

    Macktiles හොඳද?

    දැං සේරම ටයිල් වර්ග අඩු වේගෙන යනවා නේද අපේ ගෙදර පොඩි වැඩකට බාස් කෙනෙක් ගෙනත් බැලුවා එතකොට කිවුවෙ බඩු අරන් තියා ගන්න එපා ගනන් අඩු වේගෙන යනවා කියලා
  11. NEMISIS

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    ඔලුවෙං හිටං කිවුත් ඒක නං මං විස්වාස කරන්නෙ නැහැ
  12. NEMISIS

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    by looking at these convos, I can clearly identify married guys and single virgin boys. No offense to anyone, just messing. Example: Married Example: Virgin boy
  13. NEMISIS

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    in a parallel world, උදේ හදපු තේ එක ඇති, නිමිලා නම් රත් කරං බොන එක තියෙන්නෙ. මෙතන මහ දවල් වෙනකල් නිදාගෙන එනවා තව තේ ඉල්ලන්න.
  14. NEMISIS

    Gapstars Software Company SL

    It is not good as people commented on glassdoor and other places. I got an offer and asked one of my friends who used to work there, according to him, most of the positions are contract basis office experience depends on the client and most clients are not pleasant to work with there is a lot...
  15. NEMISIS

    මමත් දැන් කොටි පතියෙක්. මං දැන් mk

    I can see an almost untouched, huge business opportunity there...
  16. NEMISIS

    මමත් දැන් කොටි පතියෙක්. මං දැන් mk

    ඕක කාටවත් කියන්න යන්න එපා අහල තියන විස්තර ටික දාල ප්‍රොපෙසනල් විදියට රිප්ලයි එක දාපන් ඊට පස්සෙ ඔය ගාන දෙනවා පොඩි පොඩි ෆීස් ටිකක් තියනවා ඒව ගෙවන්න කියලා කෝල් එකක් එයි ඒ ටික ගෙවපු ගමන් සල්ලි ටික අතේ අර උඩින් @hariuda කියලා තියන විදියට වැඩේ කරපන් මචන්
  17. NEMISIS

    Ek 9inch club

    ඌ කියල තියෙන්නෙ මොකක් හරි උගේ ගැඹුරක් ගැන නේද කියලා තියෙන්නෙ ගැඹුරක් ගැන මිසක් දිගක් ගැන නෙමෙයි නේද
  18. NEMISIS

    පොෂ් ආයුර්වේදේ 😍

    ඉතිං ඔය තරං හොඳ ක්‍රම තියනවා නං ඔය දාගෙන බනින MBBS කට්ටිය හොයාගෙන තියන ගැජමැටික් යූස් කොරන්නෙ මොකෝ තව MBBS කට්ටිය යූස් කරන නිල්පාට scrub එකක් ඇඳල කොලපාට කර්ටන් එහෙම දාගෙන මොකෝ. මේකත් හරියට අර වීගන් අයගෙ කෑම හදලා තියෙන්නෙ මස් වගේ පෙන්න සහ ඒ රස ගන්න කරලා තියනවා වගේ ආයුර්වේද කියලා කිවුවට Western...
  19. NEMISIS

    පොෂ් ආයුර්වේදේ 😍

    එතකොට ඒ කාලෙ කොහොමද ඕක නැතුව ප්‍රෙශර් බැලුවෙ එක එක තැන් වල එක එක විදියට මොකද? ශුවර්ම සිංහල විදියකට බලන්නෙ නැතුව

    No contents