බැංකු වලින් රිපෝට් එකක් යවනවා සේරම ලොකු ට්‍රාන්සැක්ශන් ගැන, නැතුව එකවුන්ට් එකේ 1M තිබ්බා කියලා රිපෝට් යවන්නෙ නැහැ
පොඩි කාලයක් ඇතුලත ලොකු ට්‍රාන්සැක්ශන් වෙනවා නං ලක්ශ 6-7 වගේ උනත් ඇති (අපිට සල්ලි එන ට්‍රාන්සැක්ශන් විතරක් නෙමයි අපි ගෙවන ඒව පවා)
තව එකම ගාන එකවුන්ට් එකට එනවා නං,මේක මට උනා, අපි හතර...