මම නං යන්නෙම නෑ කියලා හිටියෙ
හැබැයි ටැක්ස් සීන් එකෙන් නං හිතුනා දමල ගහලා ගියා නං හරි කියලා. මොකද දැං අපෙං ඔය ටැක්ස් එක ගත්තා කියලා රට හැදෙන එකක් වෙන්නෙ නැහැනේ
කලින් ටැක්ස් අඩු එකේ මෙහෙ ඉන්න එකේ වාසියක් තිබ්බා දැං එහෙම එකක් නැහැනේ. ඒක නිසා යන එක හොඳයි වගේ
බැලුවෙ නැද්ද රීලෝකේශන් එකක් සෙට් වෙයිද...