1. NEMISIS

    Pure sinewave inverter

    most probably it is due to low voltage. LED should work without any issue with both pure and modified sine wave inverters. LED lights are using a led driver, which is simply an SMPS + constant current driver, SMPS should work without any issue with any inverter(either pure sine wave or modified...
  2. NEMISIS

    Fiverr ලංකාවට Ban වෙයි වගේ

    දැං ඔය කියලා තියනවානේ upwork එකට ඕක කරන්න බැහැ කියලා මොනවද ඔට්ටු ඒකටත් ඕකම කරනවා අර ලබ්බට තියපු අතම තමයි පුහුලටත් තියන්නෙ කියලා කියනවානේ හේතුව තමයි කෝස් එකට එන්නෙ මෙලෝ මගුලක් දන්නෙ නැති එවුන් ඒක නිසා උගන්නන එකා ඒ උගන්නන දේ ගැන හරියටම දැනගන්න ඕන නැහැ එන එවුන්ට ඒක තේරෙන්නෙත් නැහැ
  3. NEMISIS

    ක්‍රිප්ටො කරන්ටි පිරමිඩ්

    I know for a fact that siri_ayya is earning very close to that amount or higher than that. btw මේ ගමේ එවුනුත් හිතන්නෙ මං ගෙදර ඉඳගෙන මොකක් හරි කූට වියාපාරයක් කරන්නෙ කියලා ගමේ එකකේ එකපාරක් මම මොකද්ද කරන්නෙ කියලා ඇහුවම මොබයිල් ඇප්ස් එහෙම හදනවා කියලා ඌට තේරුං කරා, හැබැයි ඌ තේරුං ගත්තෙ මං ෆෝන්...
  4. NEMISIS

    Self Study කරල IT Jobs ගත්ත උන් වරෙන්

    මම ඩිග්‍රියෙන් ඉගෙන ගත්තෙ තියරිටිල් දේවල් විතරයි ජොබ් එක කරන්න ඉගෙන ගනිපු දේවල් 100%ක්ම සෙල්ෆ් ස්ටඩි තමයි මම කියන්නෙත් කෝඩ් කරනවා සහ කම්පියුටරේ ට්‍රබල්ශුල් කරනවා කම්පියුටරේ ෆෝමැට් කරනවා වගේ දේවල් සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් කියන එකයි අන් රිලේටඩ්. සමහරු code කරන්න කැමතියි හාඩ්වෙයා ගලවන්න සහ...
  5. NEMISIS

    සිරස රඟමඩල ශර්ලොක් හෝම්ස් !!!!!!!!! මම ගාව තියෙන සේරම

    තව ශ්‍රී fm එකේද කොහෙද හැමදාම රෑට අවාසනාවට ඇත්ත කතාවක්ද මොකද්ද මගුලක් ඒ කාලෙ තිවුනෙ. ඉස්සරම(2006-07) කාලෙ ඕකෙ කොහේ හරි ලාවට සෙස් සීන් එකක් කෙඳිරි ගාන සීන් එකක් දෙකක් තියනවාමයි. පහු වෙද්දි ඒ කෑලි දැම්මෙ නෑ මං හිතන්නෙ
  6. NEMISIS

    වැලි යට සැඟවුණු මරුවා

    අපේ වැලිගොඩේ බිංකුන්ඩො වලවල් හාරලා තියනවා දැක්කා හවසට කූඹි ටිකක් අල්ලලා දාන්න ඕන මොකද කරන්නෙ කියලා බලන්න
  7. NEMISIS

    Hire tax cunsulation firm?

    ඔවු යකෝ අවුරුද්දට ගෙවන ගාන බැලුවම හික් ගෑවෙනවා
  8. NEMISIS

    Hire tax cunsulation firm?

    මාත් ඔෆිස් එකෙන් කපන්න කියලා දීල තිබුනෙ මේක ඇපිට් වගේ අපිට වෙනම ගෙවන්න පුලුවන් කමක් තිබ්බා නං නොගෙවා ඉඳලා කේස් එකක් ඇදුනොතින් ලෝයර් කෙනෙක් හයර් කරලා නඩු කියන එක ලාබයි. ඉතිරි වෙන ගානත් එක්ක බැලුවම සුපිරි ලෝයර් කෙනෙක් අල්ලගන්න තිබ්බා මේකෙ එහෙම බෑනේ කලින් තිබ්බ PAYE වගේ කෙලින්ම කැපිලා ඉතිරි ගාන...
  9. NEMISIS

    Mobile Development Study Guide

    idea එක හොඳ නං ගානක් හොයා ගන්න පුලුවන් වෙයි හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වලට හැම කෙනාම ඇප් හදන නිසා සහ යූසර්ස්ලා සල්ලි ගෙවන්නෙ නැති හිඟන මයින්ඩ් සෙට් එකෙන් ඉන්න නිසා ගානක් හොයාගන්න හරි අමාරුයි, කොලිටි පේඩ් ඇප් තිබුනත් යූසර්ස්ලා මෙලෝ රහක් නැති ෆ්‍රී ඇප් යූස් කරන එවුන් ඉන්නෙ හැබැයි iOS වල එහෙම නැහැ, ගොඩක්...
  10. NEMISIS

    Mobile Development Study Guide

    ලංකාවෙ එවුන්ට හදලා දාල තියන ඇප් එකකට ඇඩ්මොබ් දාල තියනවා සත පහක වැඩක් නැහැ 22K Downloads + around 8K Active users la innawa. මාසෙට ඩොලර් 20ක් වගේ එන්නෙ. පේඩ් ඇප් වල මේ තරං යූසර්ස්ලා නෑ මීට වඩා සල්ලි එනවා ඒවයින් (ඩොලර් එක ගානෙ 100ක් ඩවුන්ලෝඩ් කරත් අපිට ඩොලර් 80ක් විතර එනවා, මට ඇපල් එකේ අර small...
  11. NEMISIS

    Mobile Development Study Guide

    true and false mobile app development learning curve is too steep. true that there are fewer technologies and frameworks, but it takes a lot of time to master them if you want to develop native apps, then you need to learn everything twice for iOS and Android, from the beginning. knowing one...
  12. NEMISIS

    Mobile Development Study Guide

    iOS ඕන දෙයක් තියේ නං දාන්න උත්තර දෙන්නං Flutter වලටත් almost ඕන දෙයක් කියලා දෙන්න පුලුවං Android ඩිවලොප්මන්ට් දන්නවා උනාට මං ඒකට ආස නෑ BTW සල්ලි හොයන්න ඇප් හදනවා නං iOS/MacOS වලට හදපල්ලා මම මේ ආතල් එකට හදලා දාපු ඇප් තියනවා ඒව දවසකට එකෙක් විතර ඩොලර් එකක් දීලා ගන්නවා. සමහර දවස් වලට 10ක් විතර සෙල්...
  13. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    ඔවු මගේ අනෙක් බැටරියත් පැරලල් කරාට පස්ස ඒ කේස් එක හරියනවා දැනටත් එක බැටරිය යූස් කරලත් ශේප් නිසා අනෙක් බැටරියෙ තව යුනිට් 4.5ක්ම තියනවා එතකොට ගේමක් නැහැ. බැටරි දෙකම සෙට් කරන්න බ්‍රේකර් සහ ෆියුස් ටික තාම මග එනවා ඒ ටික ආවට පස්සෙ තමයි ඒ වැඩේ කරන්න වෙන්නෙ
  14. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    ඔවු AC/Fridge/Fan එලිවෙනකන් වැඩ රෑ එලිවෙනකල් දුවන්න පුලුවන් බැටරිය 20%ට විතර බහිනවා. උදේට උයන වතුර උණු කරන්න ගනිපු ගමන් බැටරියෙන් ෆුල් ඩිස්චාජ් වෙනවා මෙතන රෑ එලිවෙනකල්ම විතරක් නෙමෙයිනේ, හවස 6 විතර ඉඳන් බැටරිය යූස් වෙන්න ගන්නවා. සාමාන්‍යෙන් හවස 6-10 වගේ අතරත් ලොකු යූසේජ් එකක් තියනවා
  15. NEMISIS

    ඇපල් Mac වලට අලුත්

    ඉතින් බන් ps/illustrator ලෙවල් එකේ ෆ්‍රී ටූල් වින්ඩෝස් වලටත් නෑනේ Gimp/Inscape එහෙම තියනවා ඒව මැක් වලටත් තියනවා
  16. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    අදනං මහ අජූත දවසක් උදේ ඉඳං වහිනවා 100W වත් ජෙනරේට් වෙන්නෙ නැහැ Inverter එකේ සෙටින් ටික වෙනස් කරලා හොයා ගත්තා මට හරියටම හරියන සෙටින් ටික චාර්ජින් Only solar Priority එක SBU AC2B - 51.2V මේක තමයි මේකට සෙට් කරන්න පුලුවන් වැඩිම වෝල්ටේජ් එක එතකොට, සෝලා නැති වෙලාවට බැටරිය යූස් වෙලා බැටරියෙන් 40%ක්...
  17. NEMISIS

    ඇපල් Mac වලට අලුත්

    වින්ඩෝස් වලට වගේ නෙමයි් මැක් වලට වයිරස් හරිම අඩුයි හැබැයි ක්‍රැක් දාගන්නවා කියන්නෙ අතින් අරං පුපෙන් තියා ගන්නවා වගේ වැඩක් අනිවා මොකක් හරි වයිරස් එකක් ඕවයෙ තියනවා. එහෙම නැත්තං රැන්සම්වෙයා එකක් වගේ තිවුනොත් බඩු බනිස් සොෆ්ට්වෙයා ගැන කියනවා නං බේසික් සොෆ්ට්වෙයා සේරම වගේ ෆ්‍රී තියනවා...
  18. NEMISIS

    Epic Lanka (Epic Technology Group) Inside Information Needed ASAP

    මම ඉන්ටන්ශිප් හිටියෙ ඕකෙ කියන්න තරං හොඳක් හෝ නරකක් තිවුනෙ නැහැ ඒ කාලෙ ෆැමිලි එකේ අය ටිකක් උඩ පොසිශන් වල හිටියා සහ පොලිටික්ස් තියන එක තමයි ඒ කාලෙත් තිවුනු කේස් එක සැලරිත් අනෙක් කම්පැනි සාපේකශව අඩු ගානක් තමයි දුන්නෙ මටත් ඉන්ටන්ශිප් එකෙන් පස්සෙ ජොබ් ඔෆර් එක හම්බුනා මම වෙන තැනකට ගියා. මාත් එක්ක ඒ...
  19. NEMISIS

    තාමත් ඔබ නොයන්න හේතුව ?

    ප්ලේන් එකේ යන්න බයයි යද්දි කඩාගෙන වැටිලා කාත් කවුරුවත් නැති දූපතකට ගහගෙන ගිහින් ඒකෙ තනියම අවුරුදු ගානක් ඉන්න වෙයි කියලා බයක් තියනවා කෝටු දෙකක් අතුල්ලලා ගින්දර පත්තු කරගන්න දන්නෙ නැති නිසා තමයි බය තියෙන්නෙ කවදා හරි කෝටු දෙකක් අතුල්ලලා ගින්දර පත්තු කරගන්න පුලුවන් උන දවසට යනවා එතකොට බයක් නැහැ කාත්...

    No contents