1. NEMISIS

    [HELP] වතුර මෝටර් හොරු !!

    බිම කොන්ක්‍රිට් කරලා මෝටරේ යට තියන මවුන්ටින් ප්ලේට්එකේ සිදුරු වලට සෙට් වෙන්න ඇන හතරකුත් දාල, මෝටරේ හයි කරලා නට් හතර තද කරලා එක ඇනේක නට් එකෙන් උඩට තියන ටික නැමෙන්න මිටියකින් ගැහුවානං ආයෙ උඹටවත් ගලවන්න බැහැ. ග්‍රයින්ඩරෙන් ඇනේ කපලා ගලවන්න ඕන බිම කොන්ක්‍රිට් කරලා නං තියෙන්නෙ නට් 4ක් නැත්තං, ඇන්කර්...
  2. NEMISIS

    කොමොඩ් ගැන දන්නා අය ඉන්නවද ?

    නෑ බන් එහෙම හරිගියේ නැහැ මට නම් යටම තියන සීල් වෙන වොශර් එක කාලයක් යූස් කරාම නිකන් ගොට්ටක් වගේ හැඩේ වෙනස් වෙනවා ඊට පස්සෙ හරියට සීල් වෙන්නෙ නැහැ වොශර් එක අනෙක් පැත්ත දැම්මම හරියනවා, ඔරිජිනල් එන වොශර් කොලිටි සිලිකන් වගේ මැටීරියල් එකකින් හදලා තියෙන්නෙ සිරාවටම සීල් වෙනවා, අලුතෙන් ගන්න තියන රබර් වොශර්...
  3. NEMISIS

    Git ගැන හැමදේම - පළමු කොටස

    ඔවු CSV කියන්නෙ Comma Separated Values කියන එකනේ, නිකන් ටෙක්ස්ට් ෆයිල් එකක් තියෙන්න කොලම් වැලියු ටික කමා එකකින් වෙන් කරලා, .csv එක්ස්ටෙන්ශන් එකෙන් සේචු කරලා Excel වලින් ඕපන් උනාට ෆයිල් එකේ තියන්නෙ නිකන් plane text ෆයිල් එකක්නේ තව අලුත් docx/excelx වගේ ෆෝමැට් ඕපන් ෆෝමැට්, ඕක ඇතුලෙ කන්ටෙන්ට් එක...
  4. NEMISIS

    Git ගැන හැමදේම - පළමු කොටස

    මචන් එක්සෙල් ෆයිල් පුලුවන් ප්‍රශ්නෙ තියෙන්න කෝඩ් වගේ merge කරන්න බැහැ. මොකද ඇතුලෙ තියන කන්ටෙන්ට් එක බලලා අපිට merge කරන්න සහ කන්ෆ්ලික්ට් රිසෝල්ව් කරන්න බැරි නිසා තනි කෙනෙක්ට එක්සෙල් ෆයිල් එකක චේන්ජස් වර්ශන් කරගන්න කිසිම අවුලක් නැතිව ගිට් යූස් කරන්න පුලුවන් කීප දෙනෙක්ට උනත් කරන්න පුලුවන් හැබැයි...
  5. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    බැටරි වල කැපෑසිටි එක සෝලා වලින් චාජ් කරගන්න පුලුවන් තරමට පැනල් තියෙන්න ඕන, නැත්නම් බැටරිය තිබුනට සෝලා වලින් චාජ් කරගන්න බැරි නම් අපරාදෙ උදාහරනයක් විදියට මගේ බැටරි දෙක ෆුල් ඩිස්චාජ් කරලා චාජ් කරන්න යුනිට් 10ක් ඕන ඒ ප්‍රමානෙ සෝලා වලින් ජෙනරේට් වෙන තරමට පැනල් නැත්නම් බැටරි කෑපෑසිටි එක වැඩි වෙන එකේ...
  6. NEMISIS

    කොමොඩ් ගැන දන්නා අය ඉන්නවද ?

    godak welawata yatama thiyana rubber washer eka thamai kelawenne. optionns 1 - rubber washer eka uda yata maru karala danna puluwan 2 - den rubber washer eka flat na, eka thamai issue eka, eka heat karala, flat surfaces dekak atara thiyala thada krala apahu flat karana hari, me vidiyata karama...
  7. NEMISIS

    Git ගැන හැමදේම - පළමු කොටස

    oka github eke feature ekak neh, github ekata push karata passe thamai activity eka update wenne. Subversion works until you want to merge something…..😝
  8. NEMISIS

    Git ගැන හැමදේම - පළමු කොටස

    මොනවද whotto මේ දාන.... අහ් මේ හොඳ එකක්නේ අවුරුදු 10ක් විතර තිස්සෙ යූස් කරනවා හැබැයි සිංහලෙන් සිරාවට එක්ස්ප්ලේන් කරලා තියනවා වර්ශනින් කන්සෙප්ට් එක git වල මේකත් කරන්න පුලුවන් හැබැයි ටෙක්ස්ට් ෆයිල් වගේ ෆ්ලෙක්සිබල් නැහැ, හේතුව ගිට් වල වැරැද්දක් නෙමයි අපිට බයිනරි ෆයිල් එක බලලා psd හරි image එක හරි...
  9. NEMISIS

    බෝඩිමක්/ඇනෙක්ස් එකක්

    පත්තරේ බලලා තමයි හොයා ගන්න ඕන මම කොලඹ ඉදපු කාලෙ ඔය වගේ තැන් වල තමයි හිටියෙ. හැබැයි පත්තරේ බලලා බයික් එකක් එකෙන් වීක් එන්ඩ් එකක ගිහින් සේරම ඇනෙක්ස් ටික බලලා හොඳ එකක් තෝර ගන්නවා ඔය කෑලි එහෙම අරන් එන සීන් එක/රෑ වෙලා එන එක/බීල රෑට එන එක අනම් මනම් කෝල් කරාම කෙලින්ම අහපන් අහල බලන්න පලයන් එතකොට හරි...
  10. NEMISIS

    මොකක්ද මේ ප්‍රින්ට් අවුට්වල වෙනස

    ඒ පාර මොකද්ද කරන්න හදන්නෙ සල්ලි ප්‍රින්ට් කරන්න හදනවද ඒක නං දැං තියන ලේසර් ප්‍රින්ටර් වලින් ප්‍රින්ට් කරාම අහු වෙනවා, අනික ප්‍රින්ට් කරන කොල හොයන්නත් අමාරුයි (ලු)
  11. NEMISIS

    Recommendations - Laptop for Normal Use

    ඔවු මැක් විතරයි ඔෆිස් එකෙන් දීපු එකත් මැක් එකක් මගේ ලඟ තියන එකත් මැක් එකක් තව PC එකක් තියනවා ඒකටත් hackintosh කරලා මැක් OS එක දාල තියෙන්නෙ. ඉඳල හිටලා ගේම් එකක් ගහන්න වින්ඩෝස් වලට යනවා ඒත් ඉතින් ගේම් ගහන්න විතරක් නිසා ගානක් නැහැ
  12. NEMISIS

    Recommendations - Laptop for Normal Use

    shortcut නං සමහර ඒව එහෙම තමයි මටත් මුලින් ඩිලීට් එක ගැන එහෙම මාර මලක් තිබ්බෙ. මගුල ෆයිල් එක සිලෙක්ට් කරලා ඩිලීට් එබුවම ඩීලීට් වෙන්න එපැයි දැන් නං ඒවට පුරුදු වෙලා
  13. NEMISIS

    Recommendations - Laptop for Normal Use

    වින්ඩෝස් වල පුරුදු උනු ඒව ඒ විදියටම මැක් එකේ එක්ස්පෙක්ට් කරන්න බැහැනේ මැක් වලට NTFS support එක දෙන සොෆ්ට්වෙයා දෙක තුනක් තියනවා ෆ්‍රී එව තියනවා සෙටප් කරගන්න පොඩ්ඩක් අමාරුයි හැබැයි නමක් ගමක් තියන පෝටබල් හාඩ් එකක් නං හාඩ් එකත් එක්ක මැක් වට අර පේඩ් සොෆ්ට්වෙයා එකක ලයිසන් කොපියක් හම්බෙනවා ඒක දැම්මම...
  14. NEMISIS

    බංග්ලාදේශෙ 3200LKR මල්ල ලංකාවෙ 9800LKR වෙන්නේ ඇයි?

    ඉතින් බංග්ලාදේශ් වල තාම ඩොලර් ප්‍රශ්නයක් නැහැ ඉම්පෝට් ප්‍රශ්නයක් නැහැ ඒක නිසා ගනන් වැඩි කරලා විකුන්නොතින් ඌට එහෙ එකක්වත් විකුනගන්න බැහැ ලංකාවෙ ඩොලර් ප්‍රශ්න ටැක්ස් ප්‍රශ්න ඉම්පෝට් රිස්ට්‍රික්ශන් සේරම හේතු විදියට කියලා ගාන වැඩි කරලා තියෙන්නෙ. අපේ එවුනුත් මේක ඇත්ත ප්‍රයිස් එක කියලා හිතලා ගන්නවා...
  15. NEMISIS

    පූසා මැරුනා.. 😥

    ඔවු ඔය වගේ කොහේවත් යන කරදර සෙට් වෙන නිසා මම නං ගෙදර කිසිම සතෙක් හදන්නෙ නැහැ අපේ අම්ලගෙ ගෙදරත් පූසෙක් හිටියා ඌනං සෑහන කාලයක් ඉඳලා අන්තිම කාලෙ ඔහොම කන්නෙ නැතිව ඉඳලා කරුමෙට අපේ අම්මට උගේ කකුල පෑගිලා කකුල පොඩ්ඩක් හපලා එදා හවසම පූසා මැරිලා ඉන්ජෙක්ශන් කෝස් එකම ගහන්න උනා ඒ පූසා ගෙදර ඉන්නවට වඩා කැලේ...
  16. NEMISIS

    පූසා මැරුනා.. 😥

    yes, that is the first thing that came into my mind as well. මේ කතාව rabis symptomps එක්කත් align වෙනවා
  17. NEMISIS

    බංග්ලාදේශෙ 3200LKR මල්ල ලංකාවෙ 9800LKR වෙන්නේ ඇයි?

    කෙලින්ම සෙලර්ගෙ ප්‍රොෆිට් එක තමයි inflation කියන්න බැහැ කරන්සි කන්වර්ට් කරලා බැලුවට පස්සෙ. ඉන්ෆ්ලේශන් එක වෙන්නෙ කන්වර්ශන් රේට් එක වැඩි වෙන එක මිසක් කන්වර්ශන් රේට් එකෙන් වැඩි කරලා තව ගානතුන් ගුනයකින් විතර වැඩි කරන එක ඉන්ෆ්ලේශන් එක නෙමයි මේක බලපන් දාල තියෙන්නෙ 375000 යි ඇමසන් එකේ ඩොලර් 500ට(2.10...
  18. NEMISIS

    SLBC රේඩියෝව විකාශනය කරන ලද රහස් පරීක්ෂක නාට්‍ය

    මං ඉස්සර 2008 වගේ SLBC එකේ ස්වදේශීය සේවෙ ප්‍රෝගෑම් එකක් කරා. මං හිතන්න නැහැ සාමාන්‍ය එකෙක්ට ඔය රෙකෝඩ් වලට ඇක්සස් තියනවා ඇති කියලා දාන සිංදු එහෙමත් සතියකට කලින් විතර ඩිසයිඩ් කරන්නෙ. මම ප්‍රෝගෑම් එක කරපු කාලෙ ෆෝන් එහෙම තිවුනෙ නැති නිසා මගේ ලඟ එක රෙකෝඩ් එකක් වත් නැහැ හැබැයි අපේ තාත්තා ඒ ප්‍රෝගෑම්...
  19. NEMISIS

    Office එකේ online calls සම්බන්ධව ප්‍රශ්නයක්

    මං හිතන විදිය ඕක Depends, ෆිට් එකෙක් එක්ක නං කෝල් එක ගන්නෙ ගොඩක් වෙලාවට කැම් එක ඔන් කරන්නෙ නැහැ, හැබැයි අනික් කෙනා හරි අනික් අය හරි කැම් එක ඔන් කරලා නං ඔන් කරනවා ඔෆිස් එකේ rule එකක් වගේ එකක් තියනවා කෝල් වලදි අනිවාර්යෙන් කැම් ඔන් කරන්න ඕන කියලා, ඒක නිසා වැදගත් කෝල් හැම එකකදිම වගේ කැම් එක ඔන්...
  20. NEMISIS

    Pure sinewave inverter

    අප්පා මටත් මාරු වෙලා මොඩිෆයිඩ් නං තමයි හම් එකක් එන්නෙ, comment updated.

    No contents