මචන් coaster එකේ මොඩෙල් දෙකක් එනවා balloon තියෙන එකක් සහ නැති එකක් . තව duty වෙනසක් තියෙනවා අවුරුදු 5ක් ඇතුලත අඩු duty අවුරුදු 5 -10 අතරනම් unit එකකට ලක්ෂය 15ක් . 2008 එකක් ගෙනාවොත් ලක්ෂ්‍ය 25 duty වදිනවා ගාන අඩුයි. 2012 -2016 අතර එකක් අවොත් duty අඩුයි ගාන වැඩියි. උබේ budget එක කීයද?
තව අවුරුදු...
- creed1
- Profile post