අද දින ජපන් යෙන් අගය 1.31 මට්ටමට ගොස් ඇත . මේසදහා කුමක් කලයුතුද කියා මම නම් දන්නේ නැහැ . නමුත් රජයක් වශයෙන් මෙයට විසදුමක් වහාම ඉදිරිපත් කලයුතුය. මට පෙනෙනා විදියට මොවුන් කරන්නේ කිසිදෙයක් සිදු නොවුනා සේ කර අර සිටීමයි. අදහසක් ගැනීමට සියලුම banks වලට අද කතාකලත් ඔවුන් පවසා සිටියේ කිසිදෙයක් නොදන්නා...