මමත් ලගදීම දාන්න ඉන්නේ . එලකිරියේම කොල්ලෙක් වැඩේ කරන්නේ. කතා කරා ප්‍රශ්න ඇහුවා හොදටම වැඩේ පහදලා දුන්නා . උබලා නොදැක්ක මම විශ්වාසකරනවා වගේම මමත් ඒවගේම විශ්වාසකරනවා . මට කවුද කෙනෙක් කිවුවා පිරමිඩ වගේ වෙයිද කියලා . අපෝ නැහැ පිරමිඩ අහලකට වත් තියන්න බැහැ .
දුවගේ නමට දැනට පර්චස් 10 ගන්නවා පස්සේ...