Generator ගැන දන්නා කට්ටිය?

Mozilla

Well-known member
  • Generator ගැන දන්නා කට්ටිය?


    image_21386.jpg


    කව්රු හරි කියනවාද ගෙදර පවිච්චියකට ගන්න හොද ජෙනරේටර් එකක්?ගෙදර පාවිච්චි වෙන බඩු මෙහෙමයි

    LCD TV
    ෆීජ (දොර දෙක)
    CFL ලයිට් 10ක් විතර
    ලැප් එක :sorry:
    තව පොඩි පොඩි ITEMS

    මේක ටික ශේප් කර ගන්න හොද එකක් කියහන්කෝ? :eek:
    වොට් කියක එකක් ගන්න වෙයිද? :confused:
    ජෙනියක් ගන්නකොට මොනාද බලන්න ඕන?
    හොද බ්‍රෑන්ඩ් එකක් මොනාද?කියක් විතර වෙයිද?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බම්ප් තමා... මොකෝ ලංවීමට ගුඩ් බායි කියන්නද යන්නේ? :)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113



    1 මේක ටික ශේප් කර ගන්න හොද එකක් කියහන්කෝ? :eek:
    2 වොට් කියක එකක් ගන්න වෙයිද? :confused:
    3 ජෙනියක් ගන්නකොට මොනාද බලන්න ඕන?
    4 හොද බ්‍රෑන්ඩ් එකක් මොනාද?කියක් විතර වෙයිද?[/SIZE]​

    1 ජෙනියක් තමයි
    2 වොට් 33000 එකක් ගන්න
    3 ගෑනියෙක් ගන්නකොට බලන හැමදේම ජෙනියේත් බලපන්
    4 ජෙනිජුන්ඩා බ්‍රෑන්ඩ් ඒක හොදයි පුස්ජුන්ඩා ඒක ගන්න එපා ඒක අවුල් ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    generator ekak gannawata wada solar panel system ekak da ganna eka watinawa machan.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Apeth Jeniyak thiyanawa Bulb 5 i pathu karanna puluwan :D Eka strat karanna Puduma dukak widinna oniii epa wenawa Aluth ekak ganna enne Bump
     

    Mozilla

    Well-known member
  • බම්ප් තමා... මොකෝ ලංවීමට ගුඩ් බායි කියන්නද යන්නේ? :)

    කරන්ට් ගියාම එපා වෙනවා බං :(

    Good thread. මටත් දැන ගන්න ඕනේ...

    උඩ දාල බම්ප් කරන්න සහෝ ත්‍රඩ් එක එහෙනම් :yes:

    ape gedarth oya wage 1k tibbaa eka start karanna giyama pana yananwa oii

    ඇයි බං ඒ?කාලයක් යද්දී අවුල් යනවද? :confused:

    Matath Dana ganna ona

    බම්ප් කරන්න

    generator ekak gannawata wada solar panel system ekak da ganna eka watinawa machan.

    දැක්කද අරු කියලා තියෙන ගාන:sorry:

    refrigerator 1200w
    LED TV 60w
    fluorescent tube bulbs 60x10 =600
    Laptop 60w

    total 1875w

    3-4.5kw එකක් ගනින්

    ඔය ජපන් එකක් ගනින්. චීනා තායිවාන් ඒවත් හොදයි

    මචං හොද බ්‍රෑන්ඩ් එකක් කියපන්කො.කියක් විතර වගේ වෙයිද?මිට වඩා බඩු පොඩ්ඩක් වැඩි වෙයි.10රේප්++



    අපි දුප්පත් සහෝ :sorry::(

    Wanni saho bump

    කැරි කතා කියන්න එපා සහෝ :(



    :)
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    1 ජෙනියක් තමයි
    2 වොට් 33000 එකක් ගන්න
    3 ගෑනියෙක් ගන්නකොට බලන හැමදේම ජෙනියේත් බලපන්
    4 ජෙනිජුන්ඩා බ්‍රෑන්ඩ් ඒක හොදයි පුස්ජුන්ඩා ඒක ගන්න එපා ඒක අවුල් ..

    33kW monawa karantada gedarata......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වොට් ගාන හදලා කියපං බලන්න ටෝටල් එක?
    අපෙ ගෙදර පාවිච්චි කරන්නෙ කිලෝවොට් දෙකේ ජෙනියක්. ගෙදර වැඩට ඇති ඉතිං ලයිට් ගිය වෙලාවක.
     

    Mozilla

    Well-known member
  • පැටියා;18470202 said:
    වොට් ගාන හදලා කියපං බලන්න ටෝටල් එක?
    අපෙ ගෙදර පාවිච්චි කරන්නෙ කිලෝවොට් දෙකේ ජෙනියක්. ගෙදර වැඩට ඇති ඉතිං ලයිට් ගිය වෙලාවක.

    badu tika thama kiyala thiyenne.thawa podi podi badu tikak set wei.rice cooker ekak iron ekak e wage eka....kama narak wenne nathuwa thiyanan thama oni mainly
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    badu tika thama kiyala thiyenne.thawa podi podi badu tikak set wei.rice cooker ekak iron ekak e wage eka....kama narak wenne nathuwa thiyanan thama oni mainly

    උඹ මේක අහන්නෙ කරන්ට් ගියපු වෙලාවක උඹෙ ගෙදර පාවිච්චියට ගන්නද නැත්තං Farm House එකක් වගේ කරන්ට් ඇත්තෙම නැති තැනකට Full time දුවන්නද? එහෙම Full time දුවනවනං කිලෝවොට් 5ක හෝ වැඩි Soundproof ජෙනියක් ගනිං.