මේ මගේ කනෙක්ෂන් එක. රවුටරෙන්ම චෙක් කරගත්ත :)
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Jun 10, 2015 #1 මේ මගේ කනෙක්ෂන් එක. රවුටරෙන්ම චෙක් කරගත්ත
ThadiBidiBoz Well-known member May 20, 2015 1,228 131 63 Sikh Empire Jun 10, 2015 #3 16 Mbps walata oka thiyanawa nm awlak na bn mata nm mage 8mbps thiyeddi down steam eka 4 wela tibbe disconnect wenawa eka wikaarayayi
16 Mbps walata oka thiyanawa nm awlak na bn mata nm mage 8mbps thiyeddi down steam eka 4 wela tibbe disconnect wenawa eka wikaarayayi
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jun 10, 2015 #4 ruchira55 said: data rate ? Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Jun 10, 2015 #5 ruchira55 said: data rate ? Click to expand... එයාල කියන වේගෙ නං එන්නෙ නෑ ඩවුන්ලෝඩ් 1 Mb අප්ලෝඩ් 445 kbක් විතර මට තියෙන්නෙ web starter 13GB පැකේජ් එක ඒ වුණාට මම නෝමල් බ්රවුසිං වලදි ඩවුන්. ස්පීඩ් එක 120 kb තියං ඉන්නෙ
ruchira55 said: data rate ? Click to expand... එයාල කියන වේගෙ නං එන්නෙ නෑ ඩවුන්ලෝඩ් 1 Mb අප්ලෝඩ් 445 kbක් විතර මට තියෙන්නෙ web starter 13GB පැකේජ් එක ඒ වුණාට මම නෝමල් බ්රවුසිං වලදි ඩවුන්. ස්පීඩ් එක 120 kb තියං ඉන්නෙ
ThadiBidiBoz Well-known member May 20, 2015 1,228 131 63 Sikh Empire Jun 10, 2015 #6 madiyi hodatama mage 1mb Eddi snr eka 40 ganan yanawa mathaka widiyata
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jun 10, 2015 #7 AnuradhaRa said: එයාල කියන වේගෙ නං එන්නෙ නෑ ඩවුන්ලෝඩ් 1 Mb අප්ලෝඩ් 445 kbක් විතර මට තියෙන්නෙ web starter 13GB පැකේජ් එක ඒ වුණාට මම නෝමල් බ්රවුසිං වලදි ඩවුන්. ස්පීඩ් එක 120 kb තියං ඉන්නෙ Click to expand... 1Mb or 1MB
AnuradhaRa said: එයාල කියන වේගෙ නං එන්නෙ නෑ ඩවුන්ලෝඩ් 1 Mb අප්ලෝඩ් 445 kbක් විතර මට තියෙන්නෙ web starter 13GB පැකේජ් එක ඒ වුණාට මම නෝමල් බ්රවුසිං වලදි ඩවුන්. ස්පීඩ් එක 120 kb තියං ඉන්නෙ Click to expand... 1Mb or 1MB
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Jun 10, 2015 #8 පැටියා;18477668 said: 1Mb or 1MB Click to expand... bit වෙන්ඩ ඇති බං
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Jun 10, 2015 #9 අනේ මංද IDM එකේ නං වැටෙන්නෙ 900 KB ගණන් එතකොට කැපිටල් බී නේද ? Last edited: Jun 10, 2015
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Jun 10, 2015 #10 b or B අඩේ මේක කියල දියල්ලකො
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Jun 10, 2015 #11 මක්කෙයි බන් මේ?? අපි ඩොන්ගල් ගහගෙන ඉන්නේ. එව්වට මේවා නැතෙයි?
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jun 10, 2015 #13 AnuradhaRa said: b or B අඩේ මේක කියල දියල්ලකො Click to expand... http://bfy.tw/GBP
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Jun 10, 2015 #14 හිතපු තරං මගේ කනෙක්ෂන් එක ස්ලෝ නෑ නේ.. kb කරපුහම සෑහෙන අගයක් එනව 8000kbක් විතර සොරි මචංල එතකොට මම තියං ඉන්නෙ 120 kb නෙමේ.. 960 kb කට
හිතපු තරං මගේ කනෙක්ෂන් එක ස්ලෝ නෑ නේ.. kb කරපුහම සෑහෙන අගයක් එනව 8000kbක් විතර සොරි මචංල එතකොට මම තියං ඉන්නෙ 120 kb නෙමේ.. 960 kb කට