උඹලට Bank වලින් කතා කරාද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,265
    32,005
    113
    කරන්නෙ මොනවද? ඇහුවද? දන්න කීප දෙනෙක්ගෙන්ම අහල KYC දුන්න උන්ගෙන් මෙහෙම අහල තියෙන්නේ,
     
    • Like
    Reactions: batmanTES

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මටනම් එහෙම වෙලා නැහැ හොරෙක් කතා කරනවා ද දන්නේ නැහැ Bank එකේ හෝ ශාකාවේ Hotline අංකයෙන් නොවේ නම් ගන්නේ එකෙන්ම කතා කරන්න කියපන් මමනම් මොනම වෙලාවකවත් ගනම් ගන්නේ නැහැ එහෙම කතා කරේ නැතිනම්. (ශාකාවේ අංකය හොයගන්න පුලුවන් උන්ගේ වේබ් සයිට් එක බැලුවාම.)

    Com Bank / BOC හැර ලංකාවේ අනිත් බැංකු ඔකොම වගේ එක වගේ බන් තිත්ත වෙලා ඉන්නේ මටනම්
     
    • Like
    Reactions: eksudda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,005
    113
    මටනම් එහෙම වෙලා නැහැ හොරෙක් කතා කරනවා ද දන්නේ නැහැ Bank එකේ හෝ ශාකාවේ Hotline අංකයෙන් නොවේ නම් ගන්නේ එකෙන්ම කතා කරන්න කියපන් මමනම් මොනම වෙලාවකවත් ගනම් ගන්නේ නැහැ එහෙම කතා කරේ නැතිනම්. (ශාකාවේ අංකය හොයගන්න පුලුවන් උන්ගේ වේබ් සයිට් එක බැලුවාම.)

    Com Bank / BOC හැර ලංකාවේ අනිත් බැංකු ඔකොම වගේ එක වගේ බන් තිත්ත වෙලා ඉන්නේ මටනම්
    Ewanam hari branch numbers walinmalu call awith thiyenne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,104
    113
    මටනම් එහෙම වෙලා නැහැ හොරෙක් කතා කරනවා ද දන්නේ නැහැ Bank එකේ හෝ ශාකාවේ Hotline අංකයෙන් නොවේ නම් ගන්නේ එකෙන්ම කතා කරන්න කියපන් මමනම් මොනම වෙලාවකවත් ගනම් ගන්නේ නැහැ එහෙම කතා කරේ නැතිනම්. (ශාකාවේ අංකය හොයගන්න පුලුවන් උන්ගේ වේබ් සයිට් එක බැලුවාම.)

    Com Bank / BOC හැර ලංකාවේ අනිත් බැංකු ඔකොම වගේ එක වගේ බන් තිත්ත වෙලා ඉන්නේ මටනම්
    උඹ හරකා උනට මේක ඇත්ත කතාව, කොයි වෙලාවකවත් verify නොකරපු එකකට පුද්ගලික තොරතුරු දෙන්න එපා, අහපන් කොහොමද උන් අදාල බැංකුවෙ කියලා confirm කරන්නෙ කියලා. උනුත් උඹලගෙ අහනවානේ identification එක තහවුරු කරන්න තොරතුරු
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    land line එකෙන් ගන්න කියනවා, මම.... ඩයලොග් කෙල්ලෝ කතා කරනවා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,985
    113
    Mata katha kara.
    NIC eke depaththema photo illala yawuwa.
    Payslip illala ekath damma last 3 months wala.

    Amathi puthekge dollars lakshayak hira wela thiyenawa lu me prashna asse. Eka release karaganna 1000 dollars daanna account ekak dunna. Salli release wunama mata aniwa dollars 20,000 denawa kiwwa.
    Mamath tak gaala salli damma.
    Wena kawuda ane 1000 dollars aran 20,000 dollars aaith apita denne ? :cool:
     
    • Love
    Reactions: VimangaLK

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Mata katha kara.
    NIC eke depaththema photo illala yawuwa.
    Payslip illala ekath damma last 3 months wala.

    Amathi puthekge dollars lakshayak hira wela thiyenawa lu me prashna asse. Eka release karaganna 1000 dollars daanna account ekak dunna. Salli release wunama mata aniwa dollars 20,000 denawa kiwwa.
    Mamath tak gaala salli damma.
    Wena kawuda ane 1000 dollars aran 20,000 dollars aaith apita denne ? :cool:
    gammk thamai
    mekanm indarege moleta wada high iq eka wage :P
     
    • Love
    Reactions: planner123

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කරන්නෙ මොනවද? ඇහුවද? දන්න කීප දෙනෙක්ගෙන්ම අහල KYC දුන්න උන්ගෙන් මෙහෙම අහල තියෙන්නේ,
    උනුත් කරන්නේ රස්සාවක් බන් , උන්ගේ බොස්ල උන්ට කියනවා උන් කෝල් කරලා උබලගෙන් අහනවා . සෙන්සිටිව් ඉන්ෆොමේෂන් ෆෝන් එක හරහා දෙන්න එපා KYC එකක් උනත් එච්චරයි . ෆොර්මල් request එවන්න කියහන් උබේ රෙජිස්ටර් කරලා තියෙන email එකට . ඊට පස්සේ උබට ඇවිත් තියෙන request එක genuine රික්ස්වෙස්ට් එකක් නම් , ඒ අනුව කරන්න ඕන දේ කරපන් .