මගෙ පලවෙනි එක Nissan sylphy එකක්.
ගත්ත අලුත Engine එකෙන් පොඩි සද්දයක් ආවා මම වැඩිය ගනන් ගත්තෙ නෑ. පස්සෙ බලද්දී engine mount 4 ම ගිහින්.
එ නිසා first vehicle එක නම් හොඳ garage එකකට දාලා full checkup එකක් කරගන්න.
Replace කරන්න තියන එවා පුළුවන් ඉක්මනින් කරගන්න.