එළුවෙක් මස් කරන්න කැමතිද?

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පරක්කුද මන්දා
    නිකන් දෙන නිසා ඔය ඉතුරැ බිතුරැ ටිකක් හරි දෙන්න කෝ
    හැබැයි රැවුල ඇර :lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සේරම පි‍ටු බැලුවත් තවම මට අගක් මුලක් තෙරුනේ නෑ නේ:baffled::baffled::oo::oo:

    එල එලුවා අමිලගෙ පරනම ත්‍රෙඩ් එකක් උඩට ඇදලා; How to start a thread කියල. ඒ නිසා එලුවව මස් කරන්න මේක පටන් ගත්තෙ.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    එල එලුවා අමිලගෙ පරනම ත්‍රෙඩ් එකක් උඩට ඇදලා; How to start a thread කියල. ඒ නිසා එලුවව මස් කරන්න මේක පටන් ගත්තෙ.

    :baffled::baffled: අපෝ චා මැක්ස්. මම හිතුවා අලුත් එලු අයි ඩී එකක් අමිලට ගේම දාලා කියලා :baffled::baffled:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    :baffled::baffled: අපෝ චා මැක්ස්. මම හිතුවා අලුත් එලු අයි ඩී එකක් අමිලට ගේම දාලා කියලා :baffled::baffled:

    ඔව්, මේ දවස්වල නිතරම අලුත් ID නෙ. අද හවස මෙතන එලුවව කොත්තු හැදුවා. මමත් හිටියෙ නෑ දිගට.:)