ලංකාවේ_ජනාදිපති
ලංකාවේ එදා මෙදාතුර පත්වෙච්ච ආණ්ඩුවලින් මට මතක ප්‍රේමදාස ගේ ඉදන් දැන් වෙනකං ආණ්ඩු , දැන් ඔය හැමෝම ප්රෙමයාගේ හොද කිව්වට අපි පොඩිකාලේ මෑන්ස් ආණ්ඩු කරද්දී මිනිස්සු ඕකට බනින්නේ හෙන ගහපන් කියල , මිනිහ වටේ හිටපු මුදලාලිලා ටිකක් , නවලෝක කාරය වගේ සුපිරියට හම්බකර මිනිස්සුන්ට ගම් උදා ව වගේ මැජික් පෙන්න පෙන්න , කොටින්ම ප්‍රේමය කොටුව ඉස්ටෙෂන් එක ඉස්සරහ හදපු පාර මාරුවෙන පාලම දවස් දෙකක් විතර නිව්ස් වලට පෙන්නුවා
බරගානකගේ මරණ වලට ප්‍රේමය ගෑවුනා , නිධන් හාරලා සිජිය ගොඩ ගියා ඒ කාලේ , මිනිස්සු කිව්වා ඒ දවස් වල ප්‍රේමයට කාමර පුරෝලා සල්ලි තියෙනවා කියල
කොහොම කොහොම හරි මහින්දට වෙනකන් ඔය හිටපු හැම එකාටම මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්න විසදන්න පුළුවන් උනේ නැහැ , ලොකු ආර්ථික වැඩ පිළිවෙලවල් තිබ්බෙත් නැහැ , අනික රට ඉස්තාවර කරගෙන මහින්ද තරම් ඉන්වෙස්ට්මන්ට් ගේන්න එකෙක්ටවත් පුළුවන් උනෙත් නැහැ , කොටින්ම මහින්ද නැත්නම් යුද්දේ ඉවරත් නැහැ , ක්‍රිකට් මැච් එකක් ගහන්නවත් සිම්බාබ්වේ ඇරෙන්න වෙන එවුන් එන්නෙත් නැහැ
හොරා හොරා කියල මිනිහව එලෝ ගත්තනේ , උබල හිතනවද මුන් හොරු නෙවි කියල , මුන් හොරකන් විතරයි කරන්නේ , මහින්ද ඉන්නකොට ලස්සනම සිටිය උනා කොලබ , දැන් කොහොමද? කුණු වලින් පිරිලා
හිටන් කියන්නේ හොද කතිකයෙක් විතරයි , මිනිහට හැමදාම පුළුවන් මහින්දට බනින්නයි , රටේ වෙන හැම දේටම මහින්දව අල්ලගන්නයි , බලපන් මුන් ඇවිත් අවුරුදු දෙකහ මාරක් , මුන් තාම මහින්දට බනිනවා , ඒ මදිවට අපිට පෙන්නනවා මහින්ද ලු රටේ ප්‍රශ්න ඇති කරන්නේ , යකෝ රාජ්‍ය බලය තියාගෙන මුන් කියවන්නේ මොන්ටිසෝරි ටීචර්ස් ල වගේනේ
මේ ආණ්ඩුව දුවන්නේ බොරු වලින් , බොරු කරයෝන්ගෙන් (හරින් , රණවක , ) සහ සල්ලි වියදම් කරලා ඔන්ලියින් ගේම ගහන කොල්ලෝ ටිකෙන් , උන් එකාට සයිට් වල එකවුන්ට් දහය පහළොව තියෙනවා , ආණ්ඩුව ශේප් කරන්න බයිලා ගහන උන් සෙට් එක නිසා චන්දෙ දීපු උන් රවට්ටන් ඉන්නවා
මොකා කොහොම කිව්වත් ලංකාවේ එදා මෙදාතුර පත්වෙච්ච චාටර් ම ආණ්ඩුව මේක , කොටුවෙන් බැහැල මල්වත්ත පාරෙන් ගිහින් මේන් ඉස්ට්‍රිට් එකෙන් පලවෙනි හරස් වීදියට හැරිලා ආයි කොටුව පැත්තට වරෙන් බොලට තේරෙයි මුන්ගේ අසාර්ථක කම