දුම්රිය නොමිලේ ද?
අද සිට සියළුම මුදල් ගණුදෙනු වලින් ඉවත්වන බව දුම්රි ස්ථානිධිපති වරුන්ගේ සංගමය තීරනය කරලලු නේද. ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, පාර්සල් භාරගැනීම කරන්නෙ නෑලු. ඒ කියන්නේ ටිකට් නැතුව දුම්රියෙන් යන්න පුළුවන් කියන එකද. මෙහෙම උනොත් මාර අවුලක් නේද වෙන්නේ...