Hero / Hero Honda

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මට ලොකු අවුලක් වෙලා,
    හීරෝ හොන්ඩා බයික් අමතර කොටස් ගන්න තැනක් කියන්න.
    Hero Honda Glamour FI බයික් එකේ වටේට තියෙන ප්ලාස්ටික් කවර් එක සම්පූර්ණයෙන් ගන්න ඕනේ.
    දන්න කෙනෙක් මට උදවු කරන්න
    රෙප් 36 ගානේ දෙනවා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,797
    1
    27,749
    113
    මචං දැන් Hero bikes කරන්නේ අබාන්ස් එකෙන්. උන්ගේ waththala තියෙන show room එකේ පොඩ්ඩක් හොයලා බලන්න.

    එහෙමත් නැත්නම් පංචිකාවත්ත jayantha weerasekara මාවතේ තියෙන බයික් spare parts කඩ වල බලන්න. ඕක ඒ දවස් වල මාකට් බයික් එකක් නිසා හොයාගන්න බැරිවෙන එකක් නෑ.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මචං දැන් Hero bikes කරන්නේ අබාන්ස් එකෙන්. උන්ගේ waththala තියෙන show room එකේ පොඩ්ඩක් හොයලා බලන්න.

    එහෙමත් නැත්නම් පංචිකාවත්ත jayantha weerasekara මාවතේ තියෙන බයික් spare parts කඩ වල බලන්න. ඕක ඒ දවස් වල මාකට් බයික් එකක් නිසා හොයාගන්න බැරිවෙන එකක් නෑ.

    තෑන්ක්ස් මචං...
    36+
     
    • Like
    Reactions: War Fighter

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    panchikawatte janaka motors balanna
    panchikawatte hoyaganna puluwan wewi
    nattam bike kadana than wala thiyenawa.uba koheda inne
    piliyandala bypass eka laga,polgasowita,mahwarawe bike kadana thana thiyenawa