ලුණු දෙහි හෙවත් දෙහි අච්චාරු හදමු
yoTdk1A8XaM
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් පැසුණු දෙහි ගෙඩි අවශ්‍ය ගණනට
ලුණු කැට
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සාදන අයුරු
දෙහි ගෙඩි වෙන් නොවෙන සේ හතරට පළා ලුණු හා ගම්මිරිස් ද, ඒ මැදට යොදා මැටි හැළියක අහුරා වසා දුම් වදින සේ සතියක් පමණ තබා පසුව කලින් ගත් දෙහි...