HondaMPLG සහෝදරයා වෙනුවෙන් අපි මොනවද කලේ ? අඩුම තරමේ දානයක් දීල පින් දුන්නද. මෙතන මමත් ඇතුළුව කට්ටිය බයිලා ගැහුවා. එත් වැඩක් උනේ නැහැ.දැන්වත් මොනවා හරි දෙයක් කරමු. අඩුම තරමේ දුප්පත් මිනිස්සු ටිකක් හොයල කෑම වේලක්වත් දෙමු.
ඇඩ්මින් මේ දක්වා එළකිරියේ හිටපු මෙලොව හැරගිය සහෝදරයන්ගේ නම් ලැයිස්තුවක් පල කරන්න එළකිරි ID එක සමග.මේ සමග ඔවුනටද පින් අනුමෝදම් කරමු.
මේ සඳහා පිළිගත් සංවිධායකයකු අවශ්‍ය වෙනවා. හාල් පොල් මිරිස් තුනපහ පොල් එළවලු මස් මාළු වලින් දායක වෙන්න පුළුවන් අය මෙතන සෙට් වෙන්න.

Last edited: